වත්මන් ආණ්ඩුවට එරෙහිව පාරට බැසීමට සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, “මේ ආණ්ඩුවට එරෙහිව පාරට බහින්න සූදානම් වෙන්න. ආණ්ඩුවට මේ රට ගොඩගන්න බෑ” යනුවෙනි.