Paypal පහසුකම ලංකාවට නිල වශයෙන් ලබා දෙන බව Paypal සමාගම නිල වශයෙන් නිවේදනය කරයි

Paypal ලංකාවට දෙනවා කියලා දැන් Paypal සමාගම නිල වශයෙන් නිවේදනය කරා.ඒ අනූව ලංකා බැංකුව,සම්පත් බැංකුව සහ කොමර්ෂල් යන බැංකු 03 ඒ සදහා වන සේවා පහසුකම ලබා දෙනවා.ඔවුන්ගේ නිවේදනයේ ඔබගේ Paypal ගිණුම දේශිය බැංකුව සමග සම්බන්ධ කරන ආකාරය ද දැක්වෙනවා.එම නිල නිවේදනය පහතින්
https://www.paypal.com/campaign/banking-partners

Leave a Reply

Your email address will not be published. Required fields are marked *