ලක්ෂයට වඩා අල්ලස් ගත්තොත් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නොමැති සංශෝධනයක් ආණ්ඩුව ගෙන එයි

දූෂණ විරෝධී පනතට රජය ගෙන එන නව සංශෝධනය අනූව ලක්ෂයට වඩා අල්ලස් ගන්න අයට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා නොදෙන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *