අනුර ජනාධිපති ගිය ඉස්කෝලේ හැදුවෙත් මම – හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධ්‍යාපනය ලැබූ පාසල නිර්මාණය කිරීමට කටයුතු කළේද තමන් විසින් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වූ ප්‍රගතිය සහ ඊට තමන් ලබාදුන් දායකත්වය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය:

“මම එද්දී පාසල් 3,000යි තිබ්බේ, අද පාසල් 11,000යි. එදා එක විශ්වවිද්‍යාලයයි, අද 17යි. අනුර ජනාධිපති ගිය ඉස්කෝලේ හැදුවෙත් මම.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *