සුරේෂ් සලේගේ මයිලකට හරි කරදරයක් වුණොත් දේශප්‍රේමී බලවේග ටික අනිවාර්යයෙන්ම පාරට එනවා – සුගීෂ්වර බණ්ඩාර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ ආරක්ෂාව සහ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රජයට දැඩි අනතුරු ඇඟවීමක් කිරීමට දේශපාලන ක්‍රියාකාරී සුගීෂ්වර බණ්ඩාර මහතා පියවර ගෙන තිබේ.

සුරේෂ් සලේ මහතා රඳවා තබාගෙන සිටින ස්ථානය තුළ ඔහුගේ ජීවිතයට හෝ සෞඛ්‍යයට යම් හානියක් සිදු වුවහොත් රටේ සමස්ත දේශප්‍රේමී ජනතාව ඊට එරෙහිව වීදි බසින බව ඔහු අවධාරණය කරයි.සුරේෂ් සලේ මහතා මුහුණ දී සිටින තත්ත්වය සහ ඒ වටා ගොඩනැඟෙමින් පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව අදහස් දක්වමින් සුගීෂ්වර බණ්ඩාර මහතා මෙලෙස ප්‍රකාශ කරයි:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *