ඩොලරය සත පහකට ගණන් නොගෙන රුපියල අදත් වේගයෙන් ශක්තිමත් වෙයි

ඇමෙරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ.

මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව ඩොලරයක අද ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 312. 67ක් ලෙසිනි.

ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 321 ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *