ජපානයට ප්‍රබල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි

ජපානයේ නිරිතදිග ප්‍රදේශයේ රික්ටර් මාපක 6.9ක භූ කම්පනයක් හටගෙන තිබේ.

ඒ අනුව සුනාමි අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *