ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය දෙවන නිල විදෙස් සංචාරය ලෙස අද රාත්‍රියේ දී චීනය බලා පිටත්ව යාමට නියමිත ය.
මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපතිවරයා සහ චීන අග්‍රාමාත්‍යවරයා ඇතුළු චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් මුන ගැසෙනු ඇත.