මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිළධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ ඇමති යයි

මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණයක නිරත විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *