මැක්ඩොනල්ඩ්ස් මෙරට සමාගම සමග හවුල්කාරීත්වය අවසන් කරයි

මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන් සහ එහි ශ්‍රී ලංකා ෆ්‍රැන්චයිස් සහකරු වන ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පෞද්ගලික) සමාගම, අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ නෛතික විසඳුමකින් පසු ඔවුන්ගේ ව්‍යාපාරික සබඳතාව අවසන් කර ඇති බව සමාගම් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *