අමාත්‍යාංශවල හොරකම් හොයන්න විමර්ෂණ කමිටු පත් කිරීමට කැබිනට් අනුමැතිය

අමාත්‍යාංශ 24 සඳහා විමර්ශන කමිටු පත් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පෙර ආණ්ඩුවල දී එම අමාත්‍යාංශවල සිදුව ඇති දූෂණ වංචා පිළිබඳව විමර්ශනය කිරීම සිදු කිරීමට නියමිතය.

අදාළ අමාත්‍යාංශවල ඇති තොරතුරු මත පදනම්ව එම විමර්ශන සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. එම යෝජනාවට ඊයේ (30දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව ඇතැයි ද වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *