දේශපාලඥයින්ට ඕනම බොරුවක් කියන්න පුළුවන්, ඒක අපිට දීලා තියෙන අයිතියක් – වජිර කියයි

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දේශපාලනඥයන්ට ඕනෑම බොරුවක් ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බවත්, ඒ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, මහනුවරදී පැවැති “සත්‍ය දිනවමු” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සම්මන්ත්‍රණයට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *