හරක් කටාගෙන් අල්ලස් ගත් දේශපාලනඥයන්, නීතීඥයන් සහ ඉහළ පොලිස් නිළධාරීන් ළගදීම අත්අඩංගුවට

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන අයට අමතරව, නදුන් චින්තක නොහොත් හරක් කටා නමැති අයගෙන් අල්ලස් ලබා ගත් තවත් කිහිප දෙනෙකු නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස අතර, දේශපාලනඥයන්, ජනප්‍රිය නීතීඥයන් සහ ඉහළ පොලිස් නිළධාරීන් සිටින බව පුවත්පත වැඩි දුරටත් පවසයි.

නීතිය සුමට කිරීම සදහා හරක් කටාගෙන් අල්ලස් ගැනීමට අදාලව සිදුවන විමර්ශන සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු-වේ සහාය ලබා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *