ආසියානු ක්‍රීඩා උළලේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ රුමේශ් තරංග වෙත ජනපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.
රුමේශ්, සමස්ත ජාතියම ආඩම්බරයට පත්කර ඇති බව පවසන ජනාධිපතිවරයා, ඔලිම්පික් රන් පදක්කමක් රට වෙනුවෙන් දිනා දීමට ඔහුට හැකි වේවා යැයි, ප්‍රාර්ථනා කරයි