ජනතාව නැවත වරක් රැවටීම ගැන කණගාටුයි – සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

වර්තමාන රජයට බලය ලබා දී ජනතාව නැවත වතාවක් රැවටීමකට ලක්වුණු බවත් ඒ පිළිබඳ කණගාටු වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“කිසිම අත්දැකීමක් නැති කණ්ඩායමකට රට පාලනයට දීලා රට අයාලේ යෑමක් තමයි අපි දකින්නේ.  ඉතාම කණගාටුයි මේ රටේ ජනතාව නැවත වතාවක් රැවටුන එක තමයි අපිට පේන්න තිබෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *