මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 11.5%ක් දක්වා ඉහළට

වසරේ කාර්තු 3ක් අවසානයේදී මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 11.5%කින් ඉහළ ගොස් ති‌බේ.

ඒ පසුගිය වසරේ මුල් කාර්තු 3ට සාපේක්ෂවයි.

මේ වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4843.3 ක් වන බව ශ්‍රි ලංකා මහ බැංකුව පෙන්වා දී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *