අයිස් හදන්න රසායනික ද්‍රව්‍ය වලදැමූ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමෙන් අත්බෝම්බ සහ ටී 56 උණ්ඩ හමු වෙයි

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගත් මිද්දෙණිය ඉඩමේ තිබී විදේශයන්හි නිපදවන ලද අත්බෝම්බ 5ක් සහ T56 වර්ගයේ ජීව උණ්ඩ 18ක් ද සොයාගෙන තිබෙනවා.

පොලිසිය විසින් මෙම අත්බෝම්බ සහ උණ්ඩ ඉඩමේ වළ දමා තිබියදී සොයාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *