Travel And Tour World (TTW) ආයතනය විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ. මෙරටට ආවේණික වූ සුවඳවත් කුළුබඩු සහ වසර සිය ගණනක සංස්කෘතික උරුමය ඇතුළු නිර්ණායක කිහිපයක් මෙම ජාත්‍යන්තර ඇගයීමට පදනම වී ඇත. විශේෂයෙන් කොළඹ, යාපනය, ගාල්ල සහ නුවරඑළිය වැනි නගරවල පවතින සුවිශේෂී ආහාර සංස්කෘතිය සහ දේශීය රසයන් ලෝක සංචාරකයින්ගේ අවධානයට ලක්ව ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි. ආහාර යනු හුදෙක් පෝෂණය පමණක් නොව, එය රටක සංස්කෘතික අනන්‍යතාවය සහ ප්‍රජාව විදහා දක්වන අත්දැකීමක් බව මෙම ශ්‍රේණිගත කිරීම මගින් තහවුරු කර ඇත.
මෙම ලැයිස්තුවේ 50 වෙනි තැන ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර පළමු ස්ථාන පහ සඳහා පිළිවෙලින් මෙක්සිකෝව, ඉතාලිය, ස්පාඤ්ඤය, ජපානය සහ ඉන්දියාව නම් කර ඇත.
ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රදේශ ද විවිධ ආහාර වර්ග සඳහා මෙම වර්ගීකරණය හරහා විශේෂ වශයෙන් දක්වා ඇති අතර කොළඹ, ගාල්ල, මහනුවර, මීගමුව, ඇල්ල, යාපනය, මිරිස්ස, නුවර එළිය, හික්කඩුව සහ ත්‍රිකුණාමලය එලෙස ආහාර සඳහා සුවිශේෂී ගමන්නාන්ත ලෙස හඳුන්වා තිබේ.
50. Sri Lanka
Sri Lanka’s aromatic spices, tropical produce and centuries of cultural heritage create unforgettable dining experiences from vibrant cities to idyllic coastal towns.
Top 10 Food Destinations
- Colombo serves rice and curry, kottu roti, hoppers and fresh seafood.
- Galle delights with seafood and colonial-era Sri Lankan cuisine.
- Kandy showcases traditional rice and curry with local sweets.
- Negombo celebrates lagoon seafood and grilled fish.
- Ella offers organic produce and scenic hill-country dining.
- Jaffna specialises in crab curry and bold Tamil flavours.
- Mirissa serves fresh seafood and beachfront cuisine.
- Nuwara Eliya pairs tea-inspired dishes with colonial classics.
- Hikkaduwa is renowned for seafood and lively beachside dining.
- Trincomalee completes the experience with authentic coastal seafood cuisine.
මෙම සම්පූර්ණ ලැයිස්තුව පහතින් දැක්වේ.
Top 50 Food Destinations Around the World
| Rank | Country | Region |
| 1 | Mexico | North America |
| 2 | Italy | Europe |
| 3 | Spain | Europe |
| 4 | Japan | Asia-Pacific |
| 5 | India | Asia-Pacific |
| 6 | United States | North America |
| 7 | Greece | Europe |
| 8 | Portugal | Europe |
| 9 | China | Asia-Pacific |
| 10 | Indonesia | Asia-Pacific |
| 11 | France | Europe |
| 12 | Peru | South America |
| 13 | Thailand | Asia-Pacific |
| 14 | Vietnam | Asia-Pacific |
| 15 | South Korea | Asia-Pacific |
| 16 | Argentina | South America |
| 17 | Brazil | South America |
| 18 | Turkey | Europe & Middle East |
| 19 | Lebanon | Middle East |
| 20 | Morocco | Africa |
| 21 | Colombia | South America |
| 22 | Philippines | Asia-Pacific |
| 23 | Iran | Middle East |
| 24 | Malaysia | Asia-Pacific |
| 25 | Taiwan | Asia-Pacific |
| 26 | United Kingdom | Europe |
| 27 | Germany | Europe |
| 28 | Jamaica | Caribbean |
| 29 | South Africa | Africa |
| 30 | Singapore | Asia-Pacific |
| 31 | Georgia | Europe & Asia |
| 32 | Croatia | Europe |
| 33 | Poland | Europe |
| 34 | Austria | Europe |
| 35 | Chile | South America |
| 36 | Egypt | Africa & Middle East |
| 37 | Ethiopia | Africa |
| 38 | Hungary | Europe |
| 39 | Belgium | Europe |
| 40 | Canada | North America |
| 41 | Australia | Asia-Pacific |
| 42 | Switzerland | Europe |
| 43 | Netherlands | Europe |
| 44 | Sweden | Europe |
| 45 | Ireland | Europe |
| 46 | New Zealand | Asia-Pacific |
| 47 | Denmark | Europe |
| 48 | Cuba | Caribbean |
| 49 | Pakistan | Asia-Pacific |
| 50 | Sri Lanka | Asia-Pacific |