කපිල චන්ද්‍රසේනගේ මරණයේ අභිරහසක් තියෙනවා,මහින්ද අතීතයේ කරපු දේවල් එක්ක සැකයි – සරත් ෆොන්සේකා

 කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් අබිරහසක් පවතින බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “කපිල චන්ද්‍රසේනගේ මරණයේ අබිරහසක් තියෙනවා… මහින්ද රාජපක්ෂගේ අතීතය, කරලා තියෙන දේවල් බැලුවාම අපට සැක හිතන්න පුළුවන්!” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *