මිත්‍රශීලි භාවයෙන් ලංකාවට ලෝකයෙන්ම 07 වෙනි තැනට පත් වෙයි

ශ්‍රී ලංකාව ලොව හත්වැනි මිත්‍රශීලි රට බවට පත්ව තිබේ. අන්තර්ජාතික ට්‍රැවලර්ස් සඟරාව විසින් මෙම තේරීම සිදුකර ඇත. ඒ අනුව පළමු ස්ථානය කොස්ටරිතෝ රාජ්‍යයට හිමිව තිබෙන අතර දෙවැනි තැන නවසීලන්තයටත් තෙවැනි තැන තායිලන්තයටත් හිමිව තිබේ. සිවු වැනි තැන අසල්වාසී මාලදිවයින හිමි කරගෙන ඇත. මෙම සඟරාව සිය පාඨකයන්ගේ මත විමසීමෙන් මෙම තේරීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *