බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කළ නොහැකි වත්මන් රජයට ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත සැපවත් කිරීමට හැකිද යන්න…
Author: iri news
විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාවට නිතීපති අනුමැතිය ලබා දෙයි
අධිකරණ විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාව ව්‍යවස්ථාවට අනුකූල බවට වන සහතිකය ලබාදුන් බව නීතිපතිවරයා කියයි.
සමඟි ජනබලවේගයට අයත් සමාජ මාධ්‍ය මහර සිදුවීම සජීවීව විකාශය කරලා – රජයේ අවධානය යොමුවෙයි
ඊයේ (01) දිනයේ දී මහර බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම සමගි ජන බලවේගයට සම්බන්ද සමාජ මාධ්‍ය කිහිපයක් මගින්…
සති කිහිපයක් තුළ සිදුවූ බන්ධනාගාරයේ දෙවන කැළඹීම මෙයයි, එය තවදුරටත් හුදෙකලා සිදුවීමක් නෙවෙයි – නාමල් රාජපක්ෂ
බන්ධනාගාර පද්ධතිය තුළ කෙටි කාලයක් ඇතුළත වාර්තා වූ දෙවන ප්‍රධාන නොසන්සුන්කාරී සිදුවීම මෙය වන අතර, මෙය…
රැඳවියන් සියලුදෙනා සිර මැදිරිවලට දමා මහර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කරයි
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි. සියලු රැඳවියන් මේ…
මිස්ටර් කොත්තු අවන්හල් ජාලය සම්පූර්ණයෙන්ම වසා දමයි
වසර 19ක් පුරා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගත් ‘මිස්ටර් කොත්තු’ අවන්හල් ජාලය සම්පූර්ණයෙන්ම වසා…
අලුත් සත්ව පනතක් එයි – කකුල්වලට දම්වැල් බෑ,අධික ලෙස ඇවිද්දවීමත් තහනම් වෙයි
ආගමික හෝ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා සතුන් යොදාගැනීමට හැකි නමුත්, එවැනි සතෙකුගේ කකුලට මුදුවක්, දම්වැලක් දමා ගෙල…
ආරක්ෂක ලේකම් සහ යුධ හමුදාපති මහර බන්ධනාගාරයට – යුධ හමුදා විශේෂ බලකායත් කැදවයි
මහර බන්ධනාගාර පරිශ්‍රයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සහ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම්…
වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි
රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ. ඒ මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය…
මහර බන්ධනාගාරයේ සිද්ධිය නිරීක්ෂණයට ගුවන් හමුදාවේ බෙල් 412 ගුවන් යානයක් යොදවයි
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව නිරීක්ෂණය කිරීම සඳහා බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා…