මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී…
Author: iri news
වසර 60කට පසුව නවීන ලෝකයට ගැලපෙන පරිදි හැදෙන කොළඹ කොටුව බස් නැවතුම්පොලේ වැඩ ඇරඹෙයි – වැඩි විස්තර :
Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ…
ඉදිරි පාලනයක් තුළ ජනාධිපතිවරුන්ගේ කප්පාදු කළ වරප්‍රසාද යළි ලබා දෙනවා – ප්‍රේමනාත් සී දොලවත්ත
ඉදිරියට එන පාලනයක් තුළ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින්, ජනාධිපතිවරුන්ගේ කප්පාදු කළ වරප්‍රසාද යළි තහවුරු කළ යුතු බව,…
හම්බන්තොට නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලයි
හම්බන්තොට මයුර නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා තිබේ. ඒ, කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරී…
තංගල්ලට ගිය මහින්ද රාජපක්ෂ යළිත් කොළඹ පදංචියට එයි
අවශ්‍ය පහසුකම් තහවුරු කරගත් වහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ පදිංචියට එනු ඇතැයි හිටපු…
අපේ බස් සංස්කෘතියට අත තියලා අත පුච්චා ගන්න එපා – බස් ගැමුණු ආණ්ඩුවට අනතුරු හගවයි
පෞද්ගලික බස් රථ සංස්කෘතිය රටින් ඉවත් කිරීමට උත්සාහ දැරීම ගින්දරත් සමග සෙල්ලම් කිරීමක් යැයි, පෞද්ගලික බස්රථ…
අතීතයට බලපාන පරිදි මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි – රජය තීරණය කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද අහෝසි කිරීමට මේ දිනවල නීති සම්පාදනය කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
ඩ්‍රයිවරයා,කොන්දා කියන එක මිස්ටර් ඩ්‍රයිවර්,මිස්ටර් කන්ඩක්ටර් ලෙස වෙනස් විය යුතුයි – නි.අමාත්‍ය ප්‍රසන්න ගුණසේන කියයි
මේ වන විට සමාජයේ භාවිත කරන ‘බස් ඩ්‍රයිවරයා’ යන යෙදුම වෙනුවට ‘මිස්ටර් ඩ්‍රයිවර්’ ලෙසත්, ‘කොන්දා’ වෙනුවට…
ගමේ ඇඹුල් තියල් මාලුවක රස විඳීමට දැන් මට හැකියාව ඇත – මහින්ද තංගල්ලේ සිට කියයි
විජරාමයේ පිහිටි නිල නිවසට ඉවත් වී ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එලෙස එම නිල නිවසින්…
කෝටි 27ක වත්කම් උපයා ගත් හැටි හෙළි කිරීමට නොහැකි වූ නිසා රමිත් රඹුක්වැල්ලට අධිචෝදනා ගොනු කරයි
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්, රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා…
ලබන වසරට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන් නොමිලේ ලංකාවට ලබා දෙයි
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම…
නින්දේදී පැයකට තිස් පස් වතාව බැගින් හුස්ම හිරවෙනවලු – ශෂින්ද්‍රගේ නිතීඥයින් උසාවියට කියයි
පසුගිය අරගල සමයේ ගිනි ගැනීමට ලක් වූ – ඔහුට නීත්‍යනුකූලය අයත් නොවන ගොඩනැගිල්ලක් වෙනුවෙන් – වන්දි…