හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි FCIDයට පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
Author: iri news
ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව ගිය අයුරු
ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය. ඇය සමග රෝහිත…
එයාර් බස් ගණුදෙනුවේ ප්‍රධාන සැකකරු බවට පත් කරමින් නාමල් රාජපක්ෂ අද අධිකරණයට ඉදිරිපත් කරයි
රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (16) කොළඹ…
24වනදා FCID එන්න තිබියදි ශිරන්ති රාජපක්ෂ රටින් පිට වෙයි
ලබන සැප්තැම්බර් 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් ලැබී…
අනුරාධපුර ජනසුනාමිය රටේම ජන කැරැල්ලක් වෙන්නයි යන්නේ.ජනපතිතුමනි. බුද්ධිමත්ව කටයුතු කරන්න – තිස්ස කුට්ටිආරච්චි
අනුරාධපුරයේ දී පවත්වන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ජනරැළියට ලැබුණු ජනතා සහභාගීත්වය ජනතාවගේ එකමුතුකමට තව…
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දරුවන් සසුනට පූජා කළ දෙමාව්පියන්ට ස්ථිර නිවසක් දෙන වැඩසටහන 19 වනදා ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දරුවන් සසුනට පූජා කළ, දැනට ස්ථිර නිවෙසක් නැති මවුපියන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘යතිවර…
මොන බලපෑම් ආවත් දූෂිතයන්ට එරෙහිව අකුරට නීතිය ක්‍රියාත්මක කරනවා – අගමැතිනි හරිනි අමරසූරිය
ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩ නඟන බව අග්‍රාමාත්‍ය ආචාර්ය…
බුද්ධ පූජාව කාලා, කැලේ හැංගිලා, 88/89 දී හමුදාවෙන් බේරිච්ච අය තමයි අද ඇමැතිකම් අරගෙන හාමුදුරුවන්ට බනින්නේ – ඉත්තෑකන්දේ හිමි
මිත්‍යාදෘෂ්ටික පාලකයන් පැමිණි සෑම අවස්ථාවකදීම, ඔවුන් ශාසනයට පහරදීමට කටයුතු කළ බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ…
වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.2%ක ධනාත්මක වර්ධනයක් වාර්තා කරයි
2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබේ. ජනලේඛන හා…
රුමේෂ් තරංගගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වීමට තීරණය කරයි
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ල 05 වෙනුවෙන් නව හෙල්ලයන් ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය…
කිසි දේකට සැළෙන්න එපා පුතා. රටක් විදියට අපි ඔයා එක්ක ඉන්නවා – ඩඩ්ලි සිරිසේන රුමේෂ් තරංග වෙනුවෙන් ඉදිරියට එයි
හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගට උපකාර කිරීමට ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඉදිරිපත්ව තිබෙනවා. ඒ රුමේෂ්…
පාඩු ලබමින් තිබූ ලංගම ඩිපෝ ගණන 63 සිට 13 දක්වා අඩු වෙයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම.) මූල්‍යමය වශයෙන් ශක්තිමත් සහ කාර්යක්ෂම රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම…