හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම්…
Author: iri news
ලංකාවේ ජනගහනය ලක්ෂ 2 කින් පහළට යයි
පසුගිය වසර 02කට ලංකාවේ ජනගහනය 2,64,950කින් පමණ පහළ වැටී ඇති බැව්, ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත්…
පිළිතුරු පත්‍ර ඇගයිමට ගවුම් ඇඳ පැමිණි ගුරුවරියන් හරවා යවයි
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී…
ලංකාව සංචාරකයින්ගෙන් පිරෙයි – පළමු සති දෙකට 112,000ක් එයි
ජනවාරි මුල් සති දෙකට වාර්තාගත ලෙස සංචාරකයින් 112,000ක් පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් වැඩපිළිවෙළට චීනයේ සහාය දෙනවා – චීන අගමැති
ශ්‍රී ලාංකේය ජනතාවට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන…
සජිත් සහ රනිල් එක් වෙන්න සාකච්ඡා ආරම්භ කරන්න අනුමැතිය හිමි වෙයි
එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට අදාළ සාකච්ඡා නිල වශයෙන් පවත්වාගෙන යාමට, පක්ෂයේ මහ ලේකම් රංජිත්…
වයස යන්න ඉලක්කමක් විතරක්ම බව කියන අවුරුදු 59 ක කොල්ලෙක් වගේ ඉන්න චන්න
චන්න පෙරේරා ගැන මේ දවස්වල කවුරුත් හරි උනන්දු පාටයි. මේ දවස්වල කියලා විශේෂ කළාට මොකද, චන්න පෙරේරා…
බදුල්ලේ සමස්ත භූමියෙන් 66% ක් අවධානම්ලු – ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියයි
බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමියෙන් 66 % ක් පමණ කුමන හෝ අවධානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
ලංකාවට අලුත් සීනි දෙන්න හිඟුරාන නව සීනි කම්හලේ වැඩ අරඹයි
හිඟුරාන සීනි කර්මාන්ත භූමියේ අලුතින් ඉදි කළ සීනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වටයේ කටයුතු අද දහවල් …
චීන – ශ්‍රි ලංකා නිදහස් වෙළද ගිවිසුමක් ඉතා ඉක්මණින් අත්සන් තැබීමට එකග වෙයි
සමානාත්මතාව, අන්‍යෙන්‍ය ප්‍රතිලාභ සහ දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල යන මූලධර්මවලට අනුකූලව ශ්‍රී ලංකාව හා චීනය අතර විස්තීර්ණ…
වාලච්චේන කඩදාසි කම්හල යළි ආරම්භ කරයි
වාලච්චේන කඩදාසි කම්හලේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල්…
පහපු ප්ලෑන් වරදියි – දුමින්ද සිල්වා යළි වැලිකඩ හිරගෙදර කූඩුවටම යවයි
මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත…