වේයන්ගොඩ, වටද්දර පිරවුම් හලේ පැට්‍රෝල් නිකුත් කරන එක් පොම්පයක් එහි භූමිතෙල් මිශ්‍රව ඇති බවට වූ සැකය…
Author: iri news
අත්හැර දැමූ යාපනය ලුණු ලේවායේ නිෂ්පාදනය මාර්තුවේ යළි අරඹයි
යුධමය තත්ත්වයෙන් අත් හැර දැමුණු යාපනය ලුණු ලේවායයන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර ගන්නා…
ජනපතිගේ දැවැන්තම ව්‍යාපෘතියක් වන ක්ලීන් ශ්‍රි ලංකා ජනවාරි 01 වනදා ඇරඹෙයි
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රධානතම ව්‍යාපෘතියක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ලබන ජනවාරි 01දා පෙරවරුවේ ජනාධිපති…
රනිල් ළගට ගිය නිමල් ලන්සලා යළි පොහොට්ටුවට එන්න සාකච්ඡා
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කළ පොහොට්ටුවෙන් බිදී ගිය පාර්ශ්ව රැසක්…
ආර්ථිකය කඩා වැටෙයි කියා සිතන පිරිස 6% සිට 3% දක්වා පහළට යයි
ආර්ථිකය මේ තිබෙන තත්ත්වයෙන් පහතට කඩා වැටී රට වඩාත් නරක තත්ත්වයකට ඇද වැටෙයි කියා සිතන කණ්ඩායම…
නාවික හමුදාව හතළිස්දහට බස්සයි
නාවික හමුදාවේ 2030 සහ ඉන් ඔබ්බට වූ උපාය මාර්ගික සැලැස්මට අනුව එහි සේවක සංඛ්‍යාව හතළිස්දහස දක්වා…
මන්නාරම,පුල්මුඩේ න්‍යෂ්ටික බලාගාර 03ක් හදයි – ජනවාරියේ කැබිනට් පත්‍රිකාව එයි
මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි නන්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාව පලාත් සභා ඡන්දයෙන් පසුව
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ඉදිරි පළාත් සභා මැතිවරණය හමාර වූ පසු සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග…
රුපියල් 400ට අලෙවිවන ටින් මාළු සදහා රුපියල් 310ක පාලන මිලක් රජය නියම කරයි
ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක්…
අයථා ලෙස උපයාගත් ධනය ගැන ප්‍රශ්න කරන්න යෝෂිත CID කැදවයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.…
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා CID අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා බිබිල ප්‍රදේශයේදී CID ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලබන වසරේ ජනවාරි සිට ලංකාවේ කුරුදු චීනයට යවයි
මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා…