හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා බිබිල ප්‍රදේශයේදී CID ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Author: iri news
ලබන වසරේ ජනවාරි සිට ලංකාවේ කුරුදු චීනයට යවයි
මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා…
මේ වගේ මඩවලින් අපිව වට්ටවන්න බෑ – මාලිමා මන්ත්‍රීනි කොෂල්‍යා CID යයි
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ද්වේශ සහගත සහ අසත්‍ය පුවත් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ජාතික…
සංචාරක කර්මාන්තය නංවන්න සිගිරියට කොරියාවෙන් බිලියන 2.4ක ආධාරයක්
ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා…
ජනවාරිය අවසන් වනවිට රාජ්‍ය ආයතන සඳහා කරන සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමයට
ජනවාරිය අවසන් වනවිට රාජ්‍ය ආයතනය සඳහා කරන සියලුම ගෙවීම් ඩිජිටල් වේදිකාවක් හරහා සිදුකිරීමට සැලසුම් කර ඇතැයි ඩිජිටල්…
ලබන වසරේ අපි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟනවා – ධීවර නියෝජ්‍ය ඇමති රත්න ගමගේ
මෙරට නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට සාධාරණව බෙදී යන වසරක් බවට ඉදිරි වසර පත් කරන බැව් ධීවර…
හිටපු ප්‍රබල ඇමතින් 05කට බරපතල මූළ්‍ය සහ අපරාධ චෝදනා ගොනු කරන්න යයි
හිටපු අමාත්‍යවරුන් පස්දෙනෙක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඔවුන් සම්බන්ධයෙන් ලැබී…
පාතාලයෙන් පඩි ගත්ත හංවැල්ල පොලිසියම මාරු කරයි – රජය දැඩි තීරණ ගනියි
පාතාලයෙන් පඩි ගන්න පොලිස් නිළධාරීන් සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කියා සිටී.වැඩිදුරටත්…
ශ්‍රි ලංකා රුපියල යළිත් ශක්තිමත් වීම ඇරඹෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (27) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල දේශපාලනයෙන් සමු ගනියි
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක මහතා අද (27) දේශපාලන…
අධිවේගී මාර්ගයේ විදුලි රැහන් කපලා ඉවරයි – STF දාන්න රජය තීන්දු කරයි
අධිවේගී මාර්ගයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සංචාරක මුර සේවයක් යෙදවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා…
වවුනියාව රෝහලේ විස්මිත සැත්කමක් – කෝටුවකින් ගෙල පසාරු කරන් ගියත් ජිවීතය බේරා ගනියි
වවුනියාව රෝහලේ සිදුකළ සාර්ථක සැත්කමකින් ඉවත් කොට, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව වවුනියාව රෝහල්…