2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට…
Author: iri news
සුදු අලි කියන චීන ව්‍යාපෘති පැවැති ආණ්ඩුවල ඉල්ලීම් – චීන තානාපති කියයි
චීන මූල්‍යාධාර යටතේ මෙරට ක්‍රියාත්මක වූ දැවැන්ත ව්‍යාපෘති සුදු අලින් බවට ඇතැමුන් චෝදනා කළත්, එම ව්‍යාපෘති…
ගෝඨාභය රාජපක්ෂ සමයේ එක එළුවෙක් හදන්න ලක්ෂ 38ක් වියදම් කරලා – විගණනය හෙළි කරයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ආරම්භ කළ ඉඹුල්දණ්ඩ අභිජනමධ්‍යස්ථානයේ එක් එළුවෙක් අභිජනනය කිරීම සඳහා රුපියල්…
විනාශ වූ වගාවන්ට වන්දි ගෙවා කඩිනමින් යළි ගොවි බිම් ගොඩනැන්වීමට රජය තීරණය කරයි
මහ කන්නයේ වී වපුරා සතියක් ගතවන්නට මත්තෙන් ඇති වූ මහා වාර්ෂාවත් සමග හානි වූ කෙත්…
අවුරුදු 104ක පුද්ගලයෙකුට ඇස්වලට කාච දැමීමේ සැත්කමක් සාර්ථක වෙයි
වයස අවුරුදු 104ක පුද්ගලයෙකුගේ ඇස් වලට කාච දැමීමේ සැත්කමක් පසුගියදා ගාල්ල පෞද්ගලික රෝහලකදී සාර්ථකව සිදුකෙරිණ. සැත්කම…
අවුරුදු 05න් පසුව දෙන මැති ඇමැති විශ්‍රාම වැටුපත් අහෝසි කරයි
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී…
අමාත්‍යාංශ සතුව පවතින අධි සුඛෝපභෝගී වාහන 254ක් වෙන්දේසි කිරිමට රජය තීරණය කරයි
දැනට අමාත්‍යාංශ සතුව පවතින අඩු ඉන්ධන දහනයක් සහිත අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය…
ආලෝක සංඥා නිවා රථවාහන හසුරුවන්න එපා – වැඩ බලන පොලිස්පති දැනුම් දෙයි
මින් ඉදිරියට ආලෝක සංඥා අක්‍රීය කර රථවාහන පාලනය නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු…
ක්‍රීඩාවේ වංචා හා දූෂණ කෙලින්ම මට කියන්න – ක්‍රීඩා ඇමති කියයි
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි…
කොටස් වෙළෙඳපොළ ඉහළට – පිරිවැටුම රුපියල් බිලියන 5 පනියි
අද (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි. එහිදී ප්‍රධාන…
වාර්තා තබමින් නොවැම්බර්යේ පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි
2024 නොවැම්බර් මාසයේ මුල් දින 26 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 156,174ක් බව ශ්‍රී…
සල්ලි අරන් මම කාවවත් රට යැව්වේ නෑ – මනූෂ කියයි
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වත්මන් සභාපතිවරයාට එරෙහිව රුපියල්…