බැරල් දහස් ගණනක් අතුරුදන් කළ බොරතෙල් නෞකා මෙරටට ගෙන්වා ඇත්තේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව බව විගණන…
Author: iri news
ත්‍රිපෝෂ සමාගම වසා දැමීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ – මුදල් අමාත්‍යාංශය
රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මුදල් අමාත්‍යංශය පවසනවා.…
සෑම පවුලක්ම ලක්ෂ 48ක් ලෝකේට ණය බව අනාවරණය වෙයි
ලංකාවේ සාමාන්‍ය පවුලක් වෙනුවෙන් රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ වසරේ ජූලි මාසය වනවිට ලක්ෂ 48ක්…
ඉදිරියේදී විදුලි බිල 30%කින් පහළ දමනවා – ජනපති අනුර
විදුලි බිල සියයට 30කට වඩා අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.…
ශ්‍රි ලංකා ගුවන් බලපත්‍රය ලොව 100 වන ස්ථානයේ සිට 95 වන ස්ථානය දක්වා ඉහළට එයි
වාර්ෂිකව එළිදක්වනු ලබන හෙන්ලි පාස්පෝට් ඉන්ඩෙක්ස් ගමන් බලපත්‍ර දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රය 95 වැනි…
දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ – මාලිමාව කියයි
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක්…
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද නිතීය වෙනස් කර හෝ ඉවත් කරනවා – ජනපති අනුර
හිටපු ජනපතිවරුන්ට වරප්‍රසාද හිමිවන නීතිය වුවද, වෙනස් කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ,…
යළි බාර නොදුන් සනත් නිශාන්තගෙ බංගලාවේ ලයිට් වතුර කපයි
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ඔහු මිය යෑමට පෙර රජයෙන් ලබාදී තිබූ බංගලාව වහාම බාර…
කොළඹ කොටස් වෙළදපොල ඉහළ යයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (08 දා) දිනයේ ඒකක 72.67කින් ඉහළ ගොස් තිබේ. මේ…
රට විරුවන්ගෙන් ලංකාවට ලැබුණු ඩොලර් ප්‍රමාණය ඉහළට යයි
2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා…
පාසල් ඉගෙනීම් කටයුතු සඳහා වට්ස්ඇප් භාවිතය ගැන සීමා පනවමින් අලුත් චක්‍රලේඛයක් එයි
පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා ‘සමාජ සන්නිවේදන යෙදවුම්’ භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ…
2025 ජනවාරියේදී Sri Lankan වෙත අලුත් ගුවන් යානා 3ක් එක් වෙයි
2025 ජනවාරි මාසය වන විට අලුත් ගුවන් යානා තුනක් SriLankan Airlines සමාගමේ ගුවන් යානා බලඇණියට එක්වීමට…