ශ්‍රී ලංකා රුපියල පසුගිය සතියට සාපේක්ෂව අද (නොවැ 04) වාණිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවර…
Author: iri news
අනුර විද්‍යාලය උදේ 5.30ට පටන් ගනියි – ළමුන්ට වැඩිපුර පැය දෙකකුත් උගන්වයි
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිත මාතර අනුර විද්‍යාලයිය දරුදැරියන් වෙනුවෙන් උදෑසන 5.30 ට…
තට්ටයේ කෙස් වැවෙන්න කියා ෆේස් බුකියෙන් හොර තෙලක් විකුණලා – සමාගමට දඩ ගහයි
සුදු කෙස් ස්ථිරවම කළු කරන බවට සහ තට්ටයේ අලුතෙන් කෙස් වැවෙන බව සඳහන් කරමින් හිසේ ආලේප…
සංචාරක ආකර්ෂණය තවත් ඉහළට – විදෙස් සංචාරකයෝ 135,907ක් ගිය මාසයේ ලංකාවට එයි
ඉකුත් ඔක්තෝබර් මාසයේදී විදේශ සංචාරකයන් 135,907 දෙනකු මෙරටට පැමිණ ඇත. ඒ සමගම මේ වසරේ (2024) මුල…
ඩග්ලස් දේවානන්දාගේ සහාය අනුරට දෙයි
ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහාය දැක්වීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරණ…
පෝලිම් අවසන් කරමින් ඔන්ලයින් පාස්පොර්ට් ගන්න ක්‍රමය අරඹයි – 06 වනදා සිට ක්‍රියාත්මකයි
විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට දිනයක් එළඹෙන 06 වැනිදා සිට වෙන් කරවා ගත හැකි බව වැඩ…
විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය අත්හිටුවයි
ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා එහි අත්‍යවශ්‍ය ප්‍රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ…
ගෑස් ලෝක වෙලදපලේ මිල ඉහල යනවා – ඒත් අපි වැඩි කරන්නෑ – ලිට්‍රෝ සමාගම කියයි
නොවැම්පර් මාසය සදහාද ලිත්‍රො ගෑස් මිල නොවෙනස්ව පවතින බව සමාගම සදහන් කරයි. ලෝක වෙලදලපලේ ගෑස් මිල…
ෆිජී ටෙලිකොම් ලාබ ලබන ආයතනයක් කළ ආචාර්ය මෝතිලාල් ටෙලිකොම් නව සභාපති ලෙස පත් කරයි
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ.…
රනිල් නොවැම්බර් 14න් පසුව රටින් පිට වෙයි
14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් විවේකයක් ගැනීම සඳහා රට යන බව හිටපු ජනාධිපති රනිල්…
ජනතාව අමාරුවේ දාන වෘත්තීය ක්‍රියා මාර්ගවලට ඉඩ නෑ – අමාත්‍ය විජිත හේරත්
දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයකට ඉඩ නොදෙන බව අමාත්‍ය විජිත හේරත්…
පොල් මිල පහළ දාන්න පොල් රටින් ගෙන්න යයි
කර්මාන්ත කරුවන් සඳහා අවශ්‍ය පොල් මඳ ආනයනයට අවසර ලබාදීමත් සමඟ පොල් මිල අනිවාර්යෙන්ම ඉදිරියේදී පහළ බසිනු…