රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරනු…
Author: iri news
ඌරු මස් කන්න එපා – ලංකාවම සූකර උණ අවදානමක් කලාපයක් කරයි
අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නම්…
IMF කොන්දේසි අනූව යමින් බැංකු පද්ධතියට රජය රුපියල් බිලියන 100ක් එක් කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100කට ආසන්න මුදල් අච්චු ගසා තිබෙන බව වාර්තා වනවා. වෙන්දේසියක්…
එක්නැලිගොඩ පැහැරගෙන අතුරුදන් කිරීමට යුද හමුදා බුද්ධි නිලධාරීන් 9කට එරෙහි නඩුව ඇරඹෙයි
මාධ්‍යවේදී පගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු…
විදුලි හා ජල බිල් ගෙවා නියෝජ්‍ය කථානායක නිල නිවෙස භාර දෙයි
නියෝජ්‍ය කථානායකවරයා ලෙස තමන් පාර්ලිමේන්තුවේ සිටි කාලයේදී භාවිත කළ නිල නිවෙස නීත්‍යනුකූලව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ…
ආණ්ඩුවේ තීරණයෙන් බිත්තර මිල රුපියල් 35 සීමාවට එයි
පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල වෙළදපොළේ බිත්තර මිල පහළ ගොස් තිබෙනවා. බිත්තර වෙළඳුන් පවසන්නේ මේ දිනවල…
සහල් මාෆියාව අවසන් කරන්න ආණ්ඩුව වී ටොන් ලක්ෂ 04ක් මිලදී ගන්න යයි
සහල් ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙනදීම සඳහා වී මෙට්‍රික්ටොන් ලක්‍ෂ 4ක් පමණ මිලදී ගැනීමට වී අළෙවි මණ්ඩලයේ…
කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක් – වසරේ ඉහළම තැනට එයි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද දිනයේ දී ඒකක 92.48 කින් ඉහළ ගොස්…
පාතාල නායක දෙමටගොඩ රුවන්ගේ පවුලටම නඩු දමයි
නීතීවිරෝධි ක්‍රියාවන් වලින් උපයා ගත් මුදල් වලින් මිලදී ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අති…
ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නෑ – ඇමරිකානු තානාපතිනිය කියයි
ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු සංචාරක තහනමක් පනවා නැති බව මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය පවසයි. …
ගෝඨාභය විසුරුවා හැරි මූල්‍ය අපරාධ කොට්ඨාසය යළි බලාත්මක කරන්න යයි
වසර පහකට පමණ පෙර අත්තනෝමතික ලෙස විසුරුවා හැරී එෆ් සි අයි ඩි හෙවත් මූල්‍ය අපරාධ විමර්ශන…
හිටපු ජනපතිවරු බලාගන්න එක නතර කරනවා – ජනපති අනුර කියයි
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් රජය දරණ වැය බර මුළුමනින්ම ඉවත් කිරීම සඳහා…