ආරුගම්බේ ප්‍රහාරය සැලසුම් කල ⁣දෙදෙනා අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතික සංචාරකයිනට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පොලිස් ත්‍රස්ත…

ආරුගම්බේ ප්‍රහාර සැලසුම ගැන ඉන්දීය ‘රෝ’ හෙලිදරව්ව එයි – කොන්ත්‍රාත්තුව ලක්‍ෂ පනහයි

ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර ඇත්තේ ඉන්දීය බුද්ධි අංශ විසින් බව…

ප්‍රභූ ආරක්‍ෂකයන්ට කඩේ යන්න ,බල්ලෝ නාවන්න තහනම් කරයි

ප්‍රභූ ආරක්‍ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් එම ප්‍රභූන්ගේ පෞද්ගලික වැඩ සඳහා මෙන්ම එම ප්‍රභූන්ට සම්බන්ධ…

කෙහෙ­ළි­යගේ නම ගැලවී කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මි­කයේ නව නාම පුව­රුව විවෘත කරයි

මහ­නු­වර වත්තේ­ගම අධ්‍යා­පන කලා­ප­යට අයත් කුණ්ඩ­සාලේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය…

නිමල් සිරිපාල ද සිල්වා ලක්ෂ දෙදාහක අල්ලසක් ඉල්ලුවාද..? ජපාන තානාපති චෝදනාව ප්‍රතික්ෂේප නොකරයි

“නිමල් සිරිපාල ද සිල්වා ලක්ෂ දෙදාහක අල්ලසක් ඉල්ලුවාද..?”  ජපාන තානාපති චෝදනාව ප්‍රතික්ෂේප නොකරයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මගී පර්යන්ත ව්‍යාපෘතියක…

රජයේ වනජිවී බංගලා මින් ඉදිරියට ඇමතිලාට සහ ඇදුනුම්කම්වලට දෙන්නේ නෑ – ඇමති විජිත හේරත්

රජයේ  පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යය වරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට  හා අමාත්‍යාංශ…

අවබෝධයෙන් වැඩකරනවාද? නීතියට වැඩකරනවාද? ජනපති හාල් මෝල් හිමියන්ගෙන් අසයි

වෙළෙඳපොළේ හාල් හිඟයක් පැවැතියත් රට තුළ හාල් හිඟයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.…

ජනාධිපති අනුර කුමාර සිය ජනාධිපති වැටුප අත්හරියි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ජනාධිපති වැටුප අත්හැර දමා තිබේ. එසේ අත්හැර දමමින් එම වැටුප…

ජොන්ස්ටන් ප්‍ර්‍රනාන්දු අත්අඩංගුවට ගනියි

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…

ජනපති කාර්ය මණ්ඩලයට වාහන භාවිතය සීමා කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පෙර ජනාධිපතිවරු පැනවූ කොන්දේසි වලට වඩා වෙනස් කොන්දේසි…

ජොන්ස්ටන් වහා අත්අඩංගුවට ගනු – කොළඹ මහාධිකරණය නියෝග කරයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවකට අදාලව අධිකරණය හමුවේ පෙනී නොසිටීම…

ආරුගම්බේ හි ඊශ්‍ර්‍රායල ජාතිකයින්ට එල්ල විය හැකි ප්‍ර්‍රහාරයක් ගැන තොරතුර ලැබී තිබුණා – පොලිසිය කියයි

ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට පසුගිය දින කිහිපයේ තොරතුරු ලැබී තිබූ…