අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවකට අදාලව අධිකරණය හමුවේ පෙනී නොසිටීම…
Author: iri news
ආරුගම්බේ හි ඊශ්‍ර්‍රායල ජාතිකයින්ට එල්ල විය හැකි ප්‍ර්‍රහාරයක් ගැන තොරතුර ලැබී තිබුණා – පොලිසිය කියයි
ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට පසුගිය දින කිහිපයේ තොරතුරු ලැබී තිබූ…
විදේශිය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බුද්ධි අංශ ක්‍ර්‍රියාත්මක වෙයි
විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී…
ආරුගම් බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අමෙරිකාව අනතුරු අඟවයි
ආරුගම් බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් ආරුගම් බේ ප්‍රදේශය ට…
නිෂ්පාදනය වැඩි කර බඩඉරිඟු ආනයනය අඩු කරන්න රජය තීරණය කරයි
ලබන වසරේ ආනයනය කරණු ලබන බඩඉරිඟු ප්‍රමාණය මෙක්ට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් දක්වා අඩුකිරීමට පියවර…
පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් අද සිට 100 – 120ට පොල් දෙයි
ජංගම අලෙවි රථ මඟින් රුපියල් 100-120 අතර මුදලකට පොල් විකිණීමේ වැඩසටහනක් හෙට (23) සිට ක්‍රියාත්මක කිරීමට…
නොවැම්බර් 01 වනදා සිට දැඩි ලෙස ණයගැති ලැයිස්තුවෙන් ලංකාව ඉවතට – IMF කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,…
ලලිත්-කූගන් නඩුවට යාපනේ උසාවියට නම් එන්න බෑ – ගෝඨාභය දැනුම් දෙයි
යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි සමාජ ක්‍රියාකාරීන් දෙදෙනකු වූ ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් යාපනය අධි ආරක්‍ෂක…
විපක්ෂ නායක කාර්යාලයේ අතිකාල දීමනා ලක්ෂ 30කට වැඩිය ගෙවා ඇති බව විගණනය හෙළි කරයි
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අතිකාල හා දීමනා ගෙවා ඇත්තේ ඇඟිලි සලකුණු…
පාලන මිලට හාල් දෙන්න ජනපතිගේ තීන්දුවට එකග වීම හැර වෙන කරන්න දෙයක් නෑ – ඩඩ්ලි සිරිසේන
පාලන මිලට සහල් නිකුත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කල ගැසට් නිවේදනයට එකග…
වන අලි ගැටීම නවත්වන්න භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් දිවා කාලයේදී ධාවනයට කිරීමට තීරණය කරයි
වන අලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සඳහා, ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ දිවා කාලයේ පමණක් භාණ්ඩ ප්‍රවාහන…
හදිසි ගංවතුර ආධාර ලෙස චීනය ලක්ෂ 300ක් දෙයි
පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් පරිත්‍යාග කරන…