ඉන්ධන ලීටර් 65ක් ළග තබාගත් පුද්ගලයෙකුට ගල්කිස්ස මහේස්ත්‍රාත් මාස 02ක අනිවාර්ය සිර දඩුවම් නියම කරයි

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර 65 ක් සන්තකයේ තබා ගනිමින් ලොරි රථයකින් ඉන්ධන ප්‍රවාහනය සිදු කළ පුද්ගලයකුට…

රජයේ සාක්ෂිකාරයෙක් වෙන්න කපිල චන්ද්‍රසේන ඉල්ලලා,සල්ලි බෙදපු හැටි ලේඛනගත සාක්ෂිත් දීලා – අධිකරණයේදී අනාවරණය වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් (Airbus) යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන්…

තෙල් ගන්න ඉන්දියා,චීන,රුසියා සාකච්ඡා සාර්ථකව ඉදිරියට – විදේශ ඇමති විජිත හේරත් කියයි

රටට ඉන්ධන  ගැනීමට චීනය රුසියාව සහ ඉන්දියාව සමග සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබෙන බව විදේශ…

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නවීකරණය ඇරඹෙයි

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් Clean Sri Lanka ලේකම්…

කපිල චන්ද්‍රසේනගෙන් කටඋත්තර අරන් තියෙන්නේ ම#රණ තර්ජන කරලා – මන්ත්‍රී චානක මාදුගොඩ

මිග් ගනුදෙනුවෙන් අල්ලස් ගත් බවට මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් ප්‍රකාශ කරන ලෙස…

කුලියාපිටියේදී මහපාර මැද අහිංසක මනුස්සයෙක්ට හෙල්මට් එකෙන් පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

කාන්තාවක්ද සමඟ යතුරුපැදියකින් ගමන්ගනිමින් සිටි පුද්ගලයෙකු කුලියාපිටිය පොලිස් වසමේ මීගහකොටුව හන්දිය ආසන්නයේදී මාර්ගය මධ්‍යයේ යතුරුපැදිය නවත්වා…

එයාර් බස් ගනුදෙනුවෙන් තමාට ලැබුණු අල්ලස් මුදලෙන් මිලියන 60ක් මහින්දට දුන්නා – අත්අඩංගුවට ශ්‍රි ලංකන් හිටපු කපිල චන්ද්‍රසේන අධිකරණයට කියයි

ශ්‍රී ලංකන් ගුවන් සමා­ගමේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරි කපිල චන්ද්‍ර­සේන, එළැඹෙන අප්‍රේල් මස 2 වන දින…

රනිල්ට සිංගප්පූරුවේදී කරපු ශල්‍යකර්මය සාර්ථකයි – රවී කරුණානායක මැති සබයේදී දැනුම් දෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශල්‍ය කර්මයක්  කර ඇති බවත් එය සාර්ථක වී ඇති බවත් මන්ත්‍රී…

තවත් තෙල් නැව් 5ක ඇණවුමක් ස්ථීරයි – ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි

ඊයේ (18) දිනය තුළ අප්‍රේල් මාසයට අදාළව තෙල් ඇණවුම් සියල්ල ස්ථීර කළ බව ලංකා ඛනිජ තෙල්…

අප්‍රේල්වල වැටෙනවා කියලා රනිල් මට කිව්වේ දෙසැම්බර්වල – හරීන් ප්‍රනාන්දු

රටේ ඇති විය හැකි දේශපාලන පෙරළි සහ තීරණාත්මක අවස්ථා පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මාස කිහිපයකට පෙර…

තෙල් ගේන්න පුළුවන් අය මම දන්නවා – සමන්තභද්‍ර හිමි කියයි

රටේ පවතින ඉන්ධන සහ ආර්ථික අර්බුදය විසඳීමට මැදිහත් විය හැකි පාර්ශ්වයන් පිළිබඳව පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන්…

කාන්තා දිනයට බස්වලින් සෙනඟ ඇද්ඳා. ඒකයි තෙල් ඉවර වුණේ – චන්න ජයසුමන කියයි

රජයේ අදූරදර්ශී තීරණ හේතුවෙන් රට යළිත් බරපතළ බලශක්ති අර්බුදයකට තල්ලු වෙමින් පවතින බව පවසමින් හිටපු අමාත්‍ය…