ජනාධිපතිවරණයෙන් ලැබූ ඓතිහාසික ජයග්‍රහණයට තමන් සුබ පතන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි. වාර්ගික හෝ ආගමික…
Author: iri news
අනුර මීළග ජනාධිපති බව පැහැදිලියි – සජබ මන්ත්‍ර්‍රී හර්ෂ ද සිල්වා
සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම කණ්ඩායම දැඩි සේ වෙහෙස වූවත්, මෙවර ජනාධිපතිරණයෙන් අනුර කුමාර දිසානායක…
ප්‍ර්‍රතිඵලය පැහැදිලියි,අනුරට මගේ සුබ පැතුම් – විදේශ අමාත්‍ය අලි සබ්‍ර්‍රි
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පැහැදිලි බවත්, අනුර ක-ුමාර දිසානායක මහතා ජයගන්නා බව නිසැක බවත් පවසන විදේශ කටයුත-ු අමාත්‍ය…
ඡන්දය දෙන්න දීර්ඝ පෝලිම් – ජනතාවගේ ඉහල උනන්දුවක්
ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තෝරාගෙන පත් කරගැනීම සඳහා වන ඡන්ද විමසීම මෙවන විට පැවැත්වෙමින්…
රටින් පනින්න ගිය ඩෑන් ප්‍රියසාද්ව ආපසු හරවා එවයි
විදෙස් ගතවීම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාත් කටුනායක ගුවන් තොටුපොළින් නැවත හරවා යවා තිබෙනවා.…
ඡන්ද ගණන් කිරීම හෙට රෑ 07ට ආරම්භ කරන බව දැනුම් දෙයි
නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු හෙට (21) ප.ව. 7.00ට පමණ ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථානවල…
නාමල්ගේ දරුවන් දෙදෙනා ඇතුළු පිරිසක් රටින් පිටවෙයි
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ මව , දරු දෙදෙනා , සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ…
ජය සමරන්න තදටම සැරසෙයි – තැබෑරුම්වල සතියක වෙලදාම අද වරුවෙන්
අද දිනයේ රටපුරා බොහෝ ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල්වලට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. ඒ…
ඉන්ධන ආනයනයෙන් සිදු වූ බිලියන 36 ක දැවැන්ත වංචාවක් අනාවරණය වෙයි
ඉන්ධන ආනයනයේ දී සිදු වූ බව කියන රුපියල් බිලියන 36 ක වංචාව පිළිබදව අල්ලස් කොමිසම විමර්ශන අරඹයි. අර්බුද…
බැසිල් රාජපක්ෂ රටින් පිට වෙයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) දින අලුයම 03.05…
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට දිගු පෝලිමක්
පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. අද දෙරණ වාර්තාකරු සඳහන්…
පොලිසියට ඡන්ද පෙට්ටිය පූජා භාණ්ඩයක් – මහින්ද දේශප්‍රිය
ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ වාතාවරණයක් තිබෙන බවට බොරු ප්‍රචාරයක් සමාජය තුළ හුවමාරු වන බව හිටපු මැතිවරණ කොමසාරිස්…