නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශයක් සිදුකරමින්…
Author: iri news
රටේ ජනතාව ඉල්ලන වෙනස කරන්න නාමල් රාජපක්ෂට පුළුවන් – ගාමිණි ලොකුගේ
නාමල් රාජපක්ෂ මැතිතුමා ඝෘජුව ඔහු විසින් කරන කටයුත්ත පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙන අතර මහින්ද රාජපක්ෂ මැතිතුමා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් වෙන්නේ නෑ – අනුර රටටට සහතික වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර…
රනිල් සහ මහින්ද පාලන සමයේ ගත් ණය නිසා රට බංකොලොත් වුණා – අනුර කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ ලබා ගත් විදේශ ණය රට බංකොළොත් වීමට සෘජුව…
රැවුලෙන් බර වාහනයක් ඇද ගිනස් පොතට ගිය සෙල්ලයියා කන් දෙකෙන් වාහනයක් මීටර් 100 දුර අදියි
සිය රැවුලේ ආධාරයෙන් කිලෝග්‍රෑම් 1500ක් බර වාහනයක් මීටර් 100ක දුරක් ඇදගෙන ගොස් ගිනස් වාර්තාවක් තැබූ යාපනයේ…
මාස 8ක් තුළ රුපියල සියයට 7.9කින් ශක්තිමත් වෙයි
මේ වසරේ (2024) පළමු මාස අටේදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.9කින් ශක්තිමත් වී…
ඩිජිටල් පාස්පෝට් ඔක්තෝබරයේ සිට – ගානත් අඩු වෙයි
නවීන ගමන් බලපත්‍රයක් ඔක්තෝබර් මාසයේ සිට අඩු මිලකට ලබා ගැනීමට අවස්ථාව හිමි වන බව කැබිනට් ප්‍රකාශක,…
හැමෝම දෙවැනි මනාපය සජිත්ට දෙන්න – රනිල්ගෙ අයත් දෙනවා – මන්ත්‍රී රෝහිණි කවිරත්න
ජවිපෙ බලය ලබාගෙන කරනවා කියන දේවල් අනුව නම් මාස හයක් යන්නට ඉස්සර රට නැවත සැරයක් බංකොලොත්…
තැපැල් ඡන්දය හෙට – ත්‍රිවිධ හමුදාවේ වැටුපත් වැඩි කරයි
2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ…
ක්ලබ් වසන්තගේ බිරිදගේ සෞඛ්‍ය යහපත් අතට – ජිවීතය බේරෙයි
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත…
පන්තිවල ඡන්ද විමසීම් පැවැත්වූ ටියුෂන් ගුරුවරුන්ට වැඩ වරදින ලකුණු
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරුන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මත විමසමින් ඡන්ද පවත්වා ඒවා අන්තර්ජාලයට මුදා…
පාස්පෝර්ට් පෝලිම තවත් දීර්ඝ වෙයි
විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දිගු ජනතා පෝලිමක්…