මෙරට පාසල් විභාග ඉතිහාසයේ පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදයක සුවිශේෂී වෙනසක් සනිටුහන් කරමින්, මෙවර අඛණ්ඩව පැවැත්වුණු අධ්‍යයන පොදු…
Author: iri news
පාස්කු ප්‍රහාරය පිටුපස රාජපක්ෂ කදවුර සිටි බව මමත්,රාජිතත් කියනවා – ආශූ මාරසිංහ කියයි
පාස්කු ප්‍රහාරය පිටුපස රාජපක්ෂ කදවුර සිටි බව තමා මෙන්ම රාජිත සේනාරත්නද දැඩිව විශ්වාස කරන බව ආශු…
රත්තරන් ආලේපිත ගිනි අවි සිද්ධියට දුමින්ද දිසානායක යළි සැකකරුවෙක් ලෙස නම් කරයි
වැල්ලවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකින් සොයාගන්නා ලද ආන්දෝලනාත්මක රන් පැහැති T-56 ගිනිඅවියක් (Golden T-56) ළඟ තබා ගැනීම…
ආණ්ඩුව දූෂිතයි,මේවා අපිට බලන් ඉන්න බෑ,ටිකක් තදින් ඉන්න – ඒකාබද්ධ විපක්ෂය IMF වෙත කියයි
ඊයේ දිනයේ දී, ඒකාබද්ධ විපක්ෂය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමු වුණා.එහිදී රට වැසියා තුළ රජය කෙරෙහි…
ලංකාවේ පුද්ගලයන් සිව්දෙනකුගෙන් එක් අයෙක් බඩගින්නේ – ජී.ඇල් පිරීස් කියයි
සානුකම්පිතව අපේ රටේ සුබසාධන කටයුතු ගැන සොයාබලා ඒ සඳහා විශේෂ උනන්දුවක් අවධානයක් දක්වන්න යුතුකමක් තිබෙන බව…
ඩයමන්ඩ් ලීග් හෙල්ල විසි කිරිමෙන් රන් පදක්කම දිනා ගනිමින් රුමේෂ් තරංග ලොව අංක 01 ස්ථානයට පත් වෙයි
වොන්ඩා ඩයමන්ඩ් ලීග් හි හෙල්ල විසි කිරිමේ ඉසව්වෙන් ශ්‍රි ලංකාවේ රුමේෂ් තරංග රන් පදක්කම දිනා ගැනීමට…
බැසිල්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැදවීමට ඉල්ලූ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් නැවත කැඳවන ලෙස…
ජනපති අනුර සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති අතර හමුවක් පැවැත්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් සාකච්ඡා කිරීම සඳහා ICC ප්‍රධානී ජෙයි…
සුගීශ්වර කියන්නේ හොඳ සිංහල බෞද්ධයෙක්,රට පුරාම සුගීශ්වර වෙනුවෙන් බෝධි පූජා තියන්න – භික්ෂුන් ඉල්ලයි
සුගීෂ්වර බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර භාරයට පත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය මැදිහත් වෙමින්…
ජනාධිපති අරමුදලෙන් විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් ලබා දෙයි
දිවයින පුරා විසිරී සිටින විශ්වවිද්‍යාල සිසුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් ජනාධිපති අරමුදල (President’s Fund)…