වෙළඳපොලේ ලොකු ළූණු මිල යළි ඉහළ ගොස් තිබේ. වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ ඊට හේතුව පකිස්ථානයෙන්…
Author: iri news
කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කරපු වැඩෙන් ස්ව්ට්සර්ලන්තයේ ඉදලා පෙම්වතියව පුදුම කරන්න ලංකාවට ආ කොල්ලා පුදුම වෙයි
වැලන්ටයින් දිනය සැමරීම සදහා ස්විස්ටර්ලන්තයේ සිට සිය පෙම්වතිය සොයා යාපනයට පැමිණි ස්විස්ටර්ලන්ත පෙම්වතෙකුට පෙම්වතියගේ ස්වාමිපුරුෂයා විසින්…
තවත් පොලොව නුහුලන අපරාධයක් – අවු 10 දැරිය දූෂණය කර ඝාතනය කරයි
තලෙයිමන්නාරම – තලෙයිමන්නාරම්තොට ප්‍රදේශයේදී දූෂණය කර ඝාතනය කර ඇති බවට සැක කෙරෙන දැරියකගේ මළ සිරුරක් සොයාගෙන…
ජාතික රෝහලේ සුළු සේවකයින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව සිරකරයි
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන්…
එක පාරට ක්ලාන්ත වෙලා – තරුණිය කොත්මලේ ජලාශයෙන් වැටෙයි
ඉහළ කොත්මලා ජලාශයේ තලවකැලේ සමුපකාර ප්‍රධාන කාර්යාලය ආශ්‍රිත දැඩි ගැඹුරකින් යුත් ස්ථානයකට මෙම තරුණිය වැටී ඇති…
ප්‍රසිද්ධ සමාගමේ අයිස්ක්‍රීම් කප් එක ඇතුලේ ගෙම්බෙක් හමු වෙයි – සමාගමට නඩු පවරයි
යාපනයේ තොණ්ඩමානාරු සෙල්වචන්නිධි මුරුගන් කෝවිල අසල වෙළද සැලකින් ලබාගත් අයිස් ක්‍රීම් කප් එකක මියගිය ගෙම්බෙකු සිටීමේ…
අද උදෙත් කටුනායක ගුවන්තොටුපොල සංචාරකයින්ගෙන් පිරී ඉතිරි යයි
මේ දිනවල සංචාරකයින්ගේ පරාදීසය බවට පත්ව සිටින ශ්‍රි ලංකාවට දහස් ගණනින් සංචාරකයින් පැමිණෙමින් සිටී.මේ අද කටුනායක…
රතු මුහුදේ අර්බුදය ලංකාවට ඩොලර් ඉල්ලමක් වෙයි – වැල නොකැඩී නැව් කොළඹ වරාය දෙසට
රතු මුහුදේ පවතින අර්බුධය හේතුවෙන් මෙරටට ලඟාවන බහාලුම් ප්‍රවාහන නෞකා ප්‍රමාණය සියයට 32 කින් පමණ ඉහළ…
සියළු හොරකම් වහන්න ඛනිජ තෙල් තොග පර්යන්තයේ දත්ත ලක්ෂ 13 ක් මකයි
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ තොරතුරු දත්ත ලක්ෂ 13 ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් 2010…
රටේ ජනතාවට නොමිලේ LED බල්බ
LED විදුලි බල්බ ජනතාවට නොමිලේ ලබාදීමට කරුණු සලකා බලන ලෙස බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ…
Valentine දවසේ සිසුන්ගේ බෑග්වල තිබු චොකලට් ගුරුවරුන් කයි – දෙමව්පියන් වැඩේට විරුද්ධ වෙයි
මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික පාසලක පසුගිය Valentine දිනයේ (14) සිසුන්ගේ බෑග්වල තිබු චොකලට් තොගය ගුරුවරු ආහාරයට ගෙන…
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමයි
සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ එළැඹෙන උත්සව සමය හේතුවෙන්. ඒ…