සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය අද (31) සිට ක්‍රියාත්මක…
Author: iri news
වයිට් ඩයමන්ඩ් අරක්කු බෝතලයක් රැගෙන මහින්දානන්ද බලන්න වැලිකඩ ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගනියි
ස්ප්‍රයිට් ලීටර 1.25 බෝතල් දෙකක වයිට් ඩයමන්ඩ් වර්ගයේ අරක්කු මිශ්‍ර කර ඊයේ දින වැලිකඩ බන්ධනාගාරයේ රඳවා…
ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ අපේ හැසිරීම මත – කත්නෝරුවේ හිමි ජනපති අනුර ඉදිරියේදි කියයි
සම්බුද්ධ ශාසනයේ හෝ වෙනත් කිසිදු ආගමක පැවැත්ම තීරණය කිරීමට රජයට, ජනාධිපතිවරයාට හෝ පාලන තන්ත්‍රයට නොහැකි බවත්,…
නිතීයෙන් කළ නොහැකි අධ්‍යාත්මික පරිවර්තනය කරන්න කත්නෝරුවේ හිමි වැනි අයගේ සහයෝගය ඕනේ – ජනපති අනුර කියයි
පූජ්‍ය කත්තෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ධර්ම දේශනාවන් කෙරෙහි වර්තමාන දස දහස් සංඛ්‍යාත තරුණ පරම්පරාව තුළ විශාල ආකර්ෂණයක්…
වැරදි කරන භික්ෂුන්ට තරාතිරම නොබලා දඬුවම් කරන්න සංඝාධිකරණය පිහිටුවිමේ වැඩ ඇරඹෙයි
විවිධ විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීම සහ සංඝයා වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන…
පල්ලෙගම හේමරතන හිමිගේ අටමස්ථානාධිපති ධුරය අත්හිටුවීමට මල්වතු පාර්ශවය තීරණය කරයි
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය සහ අටමස්ථානාධිපති ධුරය…
විදුලි බල පද්ධතිය ස්ථාවර කරමින් අඩුමිලට විදුලිය දෙන්න තවත් බලශක්ති බැටරි පද්ධති 06ක් අද අලුයම කොළඹ වරායට පැමිණෙයි
රජය විසින් 2025 ජූලි මාසයේදී මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 16ක් සඳහා ජාත්‍යන්තර…
පද්ධතියේ අසමතුලිතාවයක් නිසා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කරයි
පද්ධතියේ අසමතුලිතතාවක් හේතුවෙන් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපය විදුලිය විසන්ධි කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර…
කපිල සර්,කළ සේවයට, දුන් ධෛර්යයට, පෙන්වූ ආදර්ශයට ස්තූතියි – ඇමති බිමල් රත්නායක
සේවයෙන් ඉවත්වන යන මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් කපිල මහතා විසින් ඉටු කරන ලද සුවිශේෂී සේවය, ලබා දුන්…
සිංහල රජවරු අවු.1000ක් තිස්සේ කරපු වැඩවලට වඩා වැඩි වැඩ කොටසක් අපි කරලා තියෙනවා – හිටපු ජනපති රනිල්
සිංහල රජ සමයේදී මෙරට රජවරුන් විසින් ඉදිකරන ලද සියලුම වැව් එකතු කළද, තමන් ඇතුළු කණ්ඩායම ඊට…
බුදුදහම ලෝකයටම සාමයේ පණිවිඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨ දර්ශනයක් – වෙසක් දින පණිවිඩයෙන් ජනපති අනුර කියයි
බුදුදහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවිඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමක් බව…
අද ගම්වලට ගියාම ඊලග නායකයා නාමල් රාජපක්ෂ කියලා කියන්නේ – ජොන්ස්ටන් ප්‍රනාන්දු
වත්මන් දේශපාලන තත්ත්වය සහ රටේ අනාගත නායකත්වය පිළිබඳව අදහස් දක්වමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සුවිශේෂී…