හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශල්‍ය කර්මයක් කර ඇති බවත් එය සාර්ථක වී ඇති බවත් මන්ත්‍රී…
Author: iri news
තවත් තෙල් නැව් 5ක ඇණවුමක් ස්ථීරයි – ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි
ඊයේ (18) දිනය තුළ අප්‍රේල් මාසයට අදාළව තෙල් ඇණවුම් සියල්ල ස්ථීර කළ බව ලංකා ඛනිජ තෙල්…
අප්‍රේල්වල වැටෙනවා කියලා රනිල් මට කිව්වේ දෙසැම්බර්වල – හරීන් ප්‍රනාන්දු
රටේ ඇති විය හැකි දේශපාලන පෙරළි සහ තීරණාත්මක අවස්ථා පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මාස කිහිපයකට පෙර…
තෙල් ගේන්න පුළුවන් අය මම දන්නවා – සමන්තභද්‍ර හිමි කියයි
රටේ පවතින ඉන්ධන සහ ආර්ථික අර්බුදය විසඳීමට මැදිහත් විය හැකි පාර්ශ්වයන් පිළිබඳව පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන්…
කාන්තා දිනයට බස්වලින් සෙනඟ ඇද්ඳා. ඒකයි තෙල් ඉවර වුණේ – චන්න ජයසුමන කියයි
රජයේ අදූරදර්ශී තීරණ හේතුවෙන් රට යළිත් බරපතළ බලශක්ති අර්බුදයකට තල්ලු වෙමින් පවතින බව පවසමින් හිටපු අමාත්‍ය…
පාසල් සිසුන්ගේ පානීය ජල බෝතල්වලට SLS ප්‍රමිතිය අනිවාර්ය කරන්න පාරිභෝගික අධිකාරිය තීරණය කරයි
පාසල් දරුවන් භාවිතා කරන පානීය ජල බෝතල් සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය…
ජනපති අනුර සහ කටාර් එමීර් අතර සාකච්ඡා – කටාර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට බාධාවකින් තොරව බලශක්ති සැපයුම ලබාදීමට සහතිකයක්
කලාපීය වශයෙන් පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවට අවශ්‍ය බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදීමට කටාර් රාජ්‍යය…
ශ්‍රි ලංකාවේ අල්ලස සහ දූෂණය අඩු වෙයි – ඉහළම මධ්‍යම මට්ටමේ සිට මධ්‍යම මට්ටම පහළට එයි
ශ්‍රී ලංකාවේ අල්ලස් සහ දූෂණ ආශ්‍රිත තර්ජන මට්ටම මීට පෙර ඇගයීමේ දී පැවති ඉහළ මධ්‍යම ශ්‍රේණිගත…
මේක වුණේ ලෝක යුද්ධයක් නිසා නෙවෙයි, මේ ආණ්ඩුවේ සාපය නිසා – හරීන් ප්‍රනාන්දු
පවතින තත්ත්වය මත මෙරට විදුලි කප්පාදුවක් සිදු නොවුණහොත් එය ලෝක පුදුමයක් වනු ඇති බව එක්සත් ජාතික…
නුවරඑළිය මාලිමා මන්ත්‍රිණියත් තෙල් පෝලිමේ පැය භාගයක් රැදී සිටියි
ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය සිය මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම…
පොහොට්ටුව සංවිධානය කළ මහා පරිමාණ දේශපාලන රැළි සියල්ල කල් දැම්මා – සංජීව එදිරිමාන්න කියයි
පවතින දුෂ්කර තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා රජය හෝ වෙනත් ඕනෑම පාර්ශ්වයක් දරන සාධාරණ මැදිහත්වීම්වලට සහ සාධාරණ…
අල්ලන මත්ද්‍රව්‍ය ඒ මොහොතේම විනාශ කරන නීති ඉක්මනට හදන්න – ජනපතිගෙන් උපදෙස්
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉක්මණින් විනාශ කිරීමට අදාළ නීති සංශෝධන කඩිනම් කරන්නැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා…