කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (01දා) දිනයේ ඒකක 12863.65 දක්වා ඒකක 93.07කින් ඉහළ…
Category: Blog
Your blog category
පසුගිය මාසයේ වාර්තාගත ලෙස සංචාරකයින් 117,000ක් ලංකාවට එයි
මේ වසරේ ගත වූ මාස 10 තුළ මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවා ගොස් තිබෙනවා.…
ආචාර්ය හාන්ස් ඩිජිටල් ආර්ථිකය පිළිබදව ජනපති උපදේශක තනතුරට පත් කරයි
ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය…
වසර 30කට පසුව ජනපති නියෝගයෙන් අච්චුවේලි – පලාලි මාර්ගය විවෘත කරයි
පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) විවෘත කර…
ශ්‍ර්‍රි ලංකා රුපියල අදත් ශක්තිමත් වෙයි
බදාදා දිනට සාපේක්ෂව අද (නොවැ 01) වානිජ බැංකු වල ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන්…
ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500ක විදෙස් ණය ගෙවයි
මෙම වසරේ ජනවාරි 01 සිට ජූනි 30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 503.0…
ඩොලර් මිලියන 08ක ආයෝජනයකින් ඇමරිකාව ශිල්ඩ් සමාගම ලංකාවේ වැඩ අරඹයි
ඩොලර් මිලියන 8.5 ක ආයෝජන ව්‍යාපෘතියකට මුල්ගල තබමින් එක්සත් ජනපද තානාපතිනිය කියයි. එක්සත් ජනපදයේ ප්‍රමුඛතම ආරක්ෂක…
මහින්දගේ ආරක්ෂාව 175 සිට 60ට බස්සයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි භට පිරිස 60 දක්වා අඩු කර තිබෙන…
දේශපාලකයින්ගේ ඥාති හිතවත්කම් මත තානාපති සේවයට යැවූ 16ක් වහාම ක්‍රියාත්මකවන පරිදි යළි කැඳවයි
ඥාති හිතවත්කම් සහ දේශපාලන සබඳතා මත පසුගිය ආණ්ඩු සමයේදී විවිධ රටවලට තානාපති සේවාවන් සඳහා පත් කර…
ලයිසන් අහෝසි කරන්න- හිඟ බදු නොගෙවූ අරක්කු සමාගම්වල ලැයිස්තුවක් ජනපතිට
සුරාබදු දෙපාර්තමේන්තුවට හිඟ බදු ගෙවීම පැහැර හරින මත්පැන් නිෂ්පාදන සමාගම්වල ලැයිස්තුවක් බලපත්‍ර අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා…
නොවැම්බර් 14න් පසු රටේ වර්ජන නෑ – මාලිමාව කියයි
වැඩවර්ජන නිසා රට මුහුණදෙන අමිහිරි අත්දැකීම් නොවැම්බර් 14න් පසු අවසන්වන බවත්, මේ ගෙවෙන්නේ එහි සංක්‍රාන්ති කාලය…
බිත්තර රුපියල් 37ට දෙන්න නිෂ්පාදකයින් එකග වෙයි
බිත්තර වල උපරිම සිල්ලර මිල රුපියල් 37ක් ලෙස පවත්වා ගැනීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සහ තොග වෙළදුන්…