ඩොලර් බිලියන 1.5ක විදේ­ශීය ආයෝ­ජන ආක­ර්ෂ­ණ­යට ‘Ready to Invest’ ඩිජිටල් වේදිකාව හදුන්වා දෙයි

රටේ ආර්ථි­ක­යට දැවැන්ත ශක්ති­යත් එක්ක­ර­මින් ඉල­ක්ක­ගත අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 1.5ක විදේ­ශීය ආයෝ­ජන (Foreign Direct Investments) වඩාත්…

ආබාධ සහිත සර­සවි සිසුන්ට මහ­පො­ළට අම­ත­රව තවත් රුපියල් 5000 දීම­නා­වක් ලබා දීමට රජය තීරණය කරයි

විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­පන වරම් ලබන ආබාධ සහිත සිසුන් සඳහා මහ­පොළ ශිෂ්‍යත්ව දීම­නා­වට අම­ත­රව රුපි­යල් 5,000ක දීම­නා­වක් ලබා…

දිවයින පුරා සරසවිවල සිසුන් 16,000ක් සඳහා නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කරයි

විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම සඳහා දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක…

දරුවන්ට ආදරේ නම් වහාම අනුරව බලයෙන් පහ කරලා නාමල්ව ජනාධිපති කරන්න ඕනේ – තිස්ස කුට්ටිආරච්චි

මවුපියන් තමන්ගේ දරුවන්ට සැබැවින්ම ආදරයක් දක්වන්නේ නම්, වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව…

මුන් පට්ට හොරු කියලා අපි කලින්ම කිව්වා: ඡන්දේ දුන්න උඹලා හින්දා අපිත් දුක් විඳිනවා – ඉරාජ් වීරරත්න

වත්මන් පාලනය බලයට පත් කිරීමට ඡන්දය දුන් පිරිස් හේතුවෙන් තමන් ඇතුළු සමස්ත රටවැසියන්ටම අද වන විට…

බැදුම්කර වංචාවේ නඩුව කඩිනමින් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

බැඳුම්කර වංචාවට අදාලව හිටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට…

රට සහ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ට්‍රැක්ටරයට බලය දෙන්න – සීලරතන හිමි කියයි

ශ්‍රී ලංකා මාතෘ භූමිය මේ වන විට මහා විනාශයක් කරා ගමන් කරමින් පවතින බවත්, වත්මන් රජය…

ගුවන්තොටුපළ – මාකුඹුර සුඛෝපභෝගී බස් රථ සේවාව අද සිට යළි ආරම්භ කරයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මාකුඹුර අතර ක්‍රියාත්මක වන සුඛෝපභෝගී බස් රථ සේවාව අද (01) සිට…

අනුර මැතිතුමා මහින්දගේ පයට පෑගෙන පාපිස්සක් හා සමානයි – තිස්ස කුට්ටිආරච්චි කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සංසන්දනය කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක…

අස්වැසුම අහෝසි කරලා දාන්න – වනවාසී රාහුල හිමි කියයි

රජයට පමණක් දොස් නොකියා, පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව ද තමන්ගේ පරිභෝජනය කළමනාකරණය කරගනිමින් අරපිරිමැස්මෙන් කටයුතු…

මොර­ටුව සර­ස­වි­යේ පූර්ණ තාක්ෂ­ණික සහාය සමගින් ඩිජි­ටල් නගර නිර්මා­ණ­යට රජයෙන් සැල­සුම්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංක­ල්පය යටතේ සමා­ජීය සහ පාරි­ස­රික වශ­යෙන් උසස් මට්ට­මක පව­තින, ඩිජි­ටල් සේවා පහ­සු­කම් සහිත…

අවුරුදු 14ක දැරියක් අපයෝජනය කළ මවුලවි උසාවියට භාර වෙයි

වයස අවුරුදු 14ක දැරියක් බරපතල ලිංගික අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…