අන්තර්ජාලයේ තැපැල් ඡන්ද ප්‍ර්‍රතිඵල දාන අයට නිතීය ක්‍ර්‍රියාත්මක කරන්න යයි

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ දිනයෙන් ආරම්භ වූ අතර එය අදත් හෙටත් පැවැත්වෙයි. එසේ…

බිරිය ඉල්ලමින් දෙදරු පියා ගස මුදුනට නගියි

අනියම් පෙම්වතා සමඟ පැන ගිය තම බිරිය ආපසු කැඳවා දෙන ලෙස ඉල්ලමින් වවුනියාව බණ්ඩාරිකුලම ප්‍රදේශයේ දෙදෙරු…

අපේ දරුවන්ගෙන් තුනෙන් එකකට තීව්‍ර මන්දපෝෂණය බව හෙළි වෙයි

මෙරට දරුවන්ගෙන් තුනෙන් එකක් තීව්‍ර මන්දපෝෂණ ලක්ෂණ පෙන්වන බව සමගි ජන බලවේගය මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී…

රට පුරා ඇති සියළුම සබන් සහ ෂැම්පුවලට SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය කරයි

සියලුම සබන්, ෂැම්පූ සහ ආලේපන වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති සහතිකය (SLS Certificate) අනිවාර්ය…

එකතු නොවුනොත් පරාදයි – එජාප සහ සජබ මුලස්ථානවල විරෝධතා තියන්න යයි

ජනාධිපතිවරණයේ දී සජබ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහටත් ජයග්‍රහණය කළ නොහැකි බැවින් දෙපාර්ශවයම…

ඩොලරය 292 දක්වා වේගයෙන් පහළට යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…

ජනාධිපති වූ පසු මගේ නමින් වරාය, ගුවන් තොටුපල, පාරවල් නම් කරන්නෑ – අනුර කියයි

තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු කිසිදු අවස්ථාවක තමන්ගේ නමින් කිසිදු ඉදිකිරීමක් නම් නොකරන බව ජාතික…

දුප්පත් මිනිසුන්ගේ සතුට වෙනුවෙන් මේ ක්‍රමය වෙනස් කරමු – රංගන ශිල්පී අලෝක සම්පත්

අපේ රටේ දුප්පත් මිනිසුන්ගේ සතුට වෙනුවෙන් මෙම ක්‍රමය වෙනස් කිරීම සදහා සැප්තැම්බර් 21 අපි සියලු දෙනාට…

සජිත් ජනපති – රනිල් විධායක අගමැති කරන්න රාජ්‍යතාන්ත්‍ර්‍රික මෙහෙයුමක් අරඹයි

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පාර්ශව දෙක එක් කිරීම සඳහා ප්‍රබල රාජ්‍යයක් රාජතාන්ත්‍රික මට්ටමේ සැලසුමක් ක්‍රියාත්මක…

විදෙස්ගත ශ්‍ර්‍රි ලාංකිකයින් ලක්ෂ 16කට ඡන්දය අහිමි වෙයි

විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 16 කට මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව…

පොහොට්ටු මන්ත්‍ර්‍රී අරුන්දික ප්‍ර්‍රනාන්දු අද සිට ස්වාධීන වෙයි

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශයක් සිදුකරමින්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් වෙන්නේ නෑ – අනුර රටටට සහතික වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව  ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර…