ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ඊයේ (26 වැනිදා ) පැවැති නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන…
Category: Local News
ඇස්ලින් ලීලාවතී මාතාව 97 වැනි වියේදී ශාස්ත්‍රපති උපාධිය ලබා ගනියි
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් අතින් උපාධිය ලබාගත් අවස්ථාව නාවලපිටිය, ගම්පොළ මාර්ගයේ පදිංචි අනූහත් වැනි…
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන බව මාලිමාව දැනුම් දෙයි
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්… මන්ත්‍රී තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉවතට… බදු ක්‍රමයේ වෙනස්කම්… සියලුදෙනාට විශ්‍රාම වැටුපක්… අමාත්‍ය…
මම ජනාධිපති උනාම තෙල් මිල රු.200කින් අරක්කු මිල 25%කින් අඩු කරනවා – ජනක රත්නායක
තමන් ජනතාධිපති වූ පසු සෑම භාණ්ඩයක්ම අඩු මිලට ජනතාවට ලබා දීමට වැඩ පිළිවෙළක් සකස් කර තිබෙන…
සමාජජාලවල සිදු කරන මත විමසුම් අත්හිටුවන්න යයි
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසුම් හා සමීක්ෂණ නතර කිරීම පිළිබඳව…
අඹ ගෙඩියක් ලක්ෂ හතකට විකුණයි
යාපනය,නාගර්කෝවිල්,මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පෙරේදා (24 වැනිදා) පැවැති වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ හතකට අලෙවි…
සජිත්ගේ රැලියකට එන පිරිසකට තඹුත්තේගමදී තණකොල කන්න දෙයි
සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් සඳහා සහභාගි වෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයකට මාර්ගය අයිනේ…
දිලිත්ගේ සංග්‍රහයකට මැතිවරණ කොමිසම පනී – සියළු කෑම බීම සීල් – අරක්කු පොලිසිය භාරයට
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා…
ඡන්ද වැඩට ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් කරයි
මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ…
ඇඟේ ගා ගන්නේ නැතුව සුද්ද කරන්නම් – අනුර කියයි
සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන කොට සලකන රජයක් සහ නීති පද්ධතියක් ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ…
බීමතින් ගේකට රිංගා නිරුවතින් නිදා සිටි පොලිස් කොස්තාපල් හෙළුවෙන් දුවද්දී කම්බි වැටක පැටලී රෝහලේ
රාජකාරියේ නිරතව සිටිය දී කෙළින් කටින් ඉන්නට බැරි තරමට මත්පැන් පානය කර තැබෑරුමක් අසල නිවසකට රිංගා…
රනිල්ට පුලුවන් – පිල්ලෙයානුත් කියයි
අර්බුද අවස්ථාවේ දී රට හැර ගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්කිරිම සම්බන්ධව තමන් ලජ්ජා වන බවත්…