තරගකාරීත්වය සමග සයිනොපෙක් සිපෙට්කෝ හා සමානව අඩු කරයි

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ…

ප්‍රතිකාරවලට දවසකට ලක්ෂ 02ක් – සම්මානනීය කලාකුරු වසන්තට පිහිට වන්න

සම්මානනීය කලා­ක­රු­ වසන්ත විට්ටච්චි මහතා දැඩි ලෙස රෝගා­තු­රව KDU රෝහලේ ප්‍රති­කාර ලබයි. ඔහුගේ ප්‍රතිකාර සඳහා දෛනිකව…

ඔලිම්පික් ශ්‍රේණිගත කිරීම් අනුව නදීෂා දිල්හානි ලොකෙන්ම 23 වැනි තැනට පත් වෙයි

ප්‍රංශයේ පැරිස් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩක…

හිඟා කෑම නීතියෙන්ම තහනම් කොට ඇති රටක යාචක සංගම් බලවත් වෙයි

මහනුවර යාචකයන්ගේ සංගමයක් පවතින බවට රාවයක් පැතිර ගියේ සුළඟේ දූවිල්ලක් පාවී යන අන්දමටය. යාචක සංගමය ගැන…

ආර් සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත  වී තිබේ. ඒ වනවිට ඒ මහතා 91 වැනි වියේ පසුවිය.…

පිළිකාවෙන් මිය යන රෝගීන්ට සල්ලි නැති නිසා අටපිරිකර වෙනුවට මිනී පෙට්ටි ඉල්ලන පන්සලක් – නොමිලේ ලැබුණ හර්ස් එකටත් ලක්ෂ 71ක් බදු ඉල්ලයි

සම්පූර්ණ කතාව පහත විඩීයෝවෙන්

අධික ලෙස බීමත් වූ රියදුරා දුම්රිය නවතා බැස පළා යයි

අද (30) කොළඹ සිට මහනුවර බලා පෙව 10.40ට ධාවනය ආරම්භ වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන්…

ඇසළ පෙර­හර කාලයේ කට­යුතු කරන ආකා­රය දන්වනවා – මහනුවර යාචකයෝ නාගරික කොමසාරිස්ට කියයි

මෙවර ඇසළ පෙර­හර සමයේ මහ­නු­වර නග­රයේ රැඳී සිටින්නේ කෙසේ දැයි තම සංග­මයේ විධා­යක සභාව ගන්නා තීර­ණය…

හිත හයිය කෙල්ල මල් පැළ විකුණා මොන්ටෙරෝවක් මිලට ගනියි

ජීවිතය මල් යායක් තරම් සොඳුරු නැති බැව් දැන දැනම ඇය පිපී පරවන මල් ගැන විශ්වාසය තැබුවාය.…

මාලිමාවේ මහ රැලියට ජන ගඟක් ගලයි

ජාතික ජන බලවේගය විසින් ඊයේ(29) හොරණ දී පැවැත්වූ මහජන රැලිය සඳහා ඇති විශාල ජන සහභාගිත්වයක් පැවති…

ඉන්ධන මිල යළිත් වරක් පහළ දමන්න යයි

ඉන්ධන මිල පහල දැමීම සඳහා සූදානමක් ඇති බව වාර්තා වෙයි. මාසික මිල සංශෝධනය අද දිනට යෙදී…

රජය අත දිගහැර ණය ගනී – නැවතත් ණය උගුලකට හසුවෙන්න යයි

ශ්‍රී ලංකාව නැවතත් ණය උගුලට හසු වීමේ අවදානමක්  මතුවෙමින් පවතින බව පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා…