වී වගාවට පොහොර මිල දී ගැනීම සඳහා දැනට රජය විසින් ලබා දෙන රුපියල් 10,000ක් වූ පොහොර…
Category: Local News
සංචාරකයින්ගෙන් ලංකාව ඩොලර් බිලියන 1.8ක ආදායමක් හොයයි
2024 වසරේ ජූලි මාසය තුළ දී ඩොලර් මිලියන 328.3 ක ආදායමක් සංචාරක කර්මාන්තය හරහා ඉපැයීමට ශ්‍රී…
රැකියා විරහිත උපාධිධාරිණිය විදේශ විණිමය උපයා ගන්න අරාලි ගම්මානය සූරිකාන්ත මල් උයනක් කරයි
යාපනයේ අරාලි ගම්මානයේ වෙසෙන විසිහය හැවිරිදි මානික්කපිල්ලේ විදූෂණී යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඇය උපාධියට හදාරා ඇත්තේ කළමනාකරණ…
විදුලි බල මණ්ඩලය අවසන් මාස 06 ට කෝටි 11,920 ක ශුද්ධ ලාභයක් වාර්තා කරයි
ලංකා විදුලිබල මණ්ඩලය 2024 අප්‍රේල් – ජූනි කාර්තුව තුළ දී රු. බිලියන 34.53 ක බදු ගෙවීමෙන්…
අපේක්ෂකයෙකුට කෝටි 186 වඩා වියදම් කරන්න බෑ – මැතිවරණ කොමිසම කියයි
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙක් වෙනුුවෙන් ජනාධිපතිවරණ අපෙක්ෂකයෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව…
පහළම රාජ්‍ය සේවකයාට 55,000 ක් දෙනවා – ඇමති බන්දුල කියයි
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන…
මා ජනාධිපති වීම ස්ථිරයි ප‍්‍රතිශතය 70%ක් විය හැකියි – අනුර කියයි
ඉදිරි ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය ස්ථිර වශයෙන්ම 50% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව එම පක්ෂයේ…
තාත්තා නවත්වපු තැනින් ඉදිරියට අරන් යනවා – නාමල් කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට සිදුකරගෙන යාම තම වගකීම බව ශ්‍රී ලංකා පොදුජන…
ඇමති කංචනගේ බුද්ධි ඒකකයේ වැරදි අනාවැකියක් නිසා වැඩි මිලට තෙල් ගන්න වෙයි
වාණිජ බුද්ධි ඒකකයක් ලෙසින් පිහිටුවාගත් තෙල් සංස්ථාවේ ඒකකයක නිලධාරීන්ගේ වැරදි අනාවැකියක් නිසා බොරතෙල් ගෙන්වීමේදී ඇමරිකන් ඩොලර්…
මුතුහෙට්ටිගමට රනිල් අතින්ම එජාප සංවිධායක ධුරය දෙයි
එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පත්කර තිබෙනවා. ඒ කෝට්ටේ…
ප්‍රධාන අපේක්ෂකයින්ට මුහුණට මුහුණ විවාදයක් සූදානම් කරයි
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07…