ඉන්දියානු විශ්වවිද්‍යාලවල නොමිල් ඉගෙනගැනීම සදහා පූර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ…
Category: Local News
කලින් වතුර බිල රුපියල් 1000 යි – හුංගම නිවසකට 75,000ක වතුර බිලක් එයි
මසකට රුපියල් දහසකට ආසන්න වතුර බිලක් ආ හුංගම නිවෙසකට ඉකුත් මාසයේ ජලබිල රුපියල් 75,000ක බිලක් පැමිණ…
ආදරය කරන්න ලංකාවේ පිරිමින්ට ඇති ඉල්ලුම වැඩි වෙයි
ආදරය සම්බන්ධයෙන් අද බොහෝ දෙනෙකු කතා කරන දවසක්. සමාජ මාධ්‍යයේ සැරිසැරුවද වැඩි වශයෙන් නෙත ගැටෙන්නේ ආදරය…
කඳානේ සැරිසරූ අත්භූත කත රුසියානු ජාතික කාන්තාවක් බව හෙළි වෙයි
කතෝලික බැතිමතුන් තිගස්වමින් සහ යම් අප්‍රසාදයක් ඇති කරමින් කඳාන ප්‍රදේශයේ සැරිසැරූ මරියාතුමිය ගේ හැඩ රුව සහිත…
ලක්ෂ 274කට බොරැල්ලේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමේ මහින්දානන්දට එරෙහි නඩුවේ තීන්දුව අප්‍රේල් 25 දෙයි
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විරුද්ධ ව පවරා ඇති නඩුවක තීන්දුව ලබන අප්‍රේල් 25 වැනි දා…
ඔබේ අනාගතය හදන්න අකමැත්තෙන් රටවලින් හිගා කෑවා – ජනපති පාසල් ළමුන්ට කියයි
ඉන්ධන නොමැතිව, විදුලි බලය නොමැතිව, කුසට අහරක් නොමැතිව පසුගිය දෙවසර ගත කළ දුර්ග වකවානුව අත් වින්දේ…
ශ්‍රි ලංකා රුපියලේ ශක්තිය හමුවේ ඩොලරය තවත් පහළට යයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (14) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308.26ක්…
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවේ සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව. පාඨමාලා ගාස්තු, නවාතැන්, පොත් පත් සියල්ල සමඟින් මාසික දීමනාවකුත් දෙයි
ශ්‍රී ලංකාවේ සිසුන් හට ඉන්දියාවේ 120කට අධික ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ප්‍රමාණයකින් උපාධි,…
පළමු දිසාපතිවරිය ලෙස කිළිනොච්චියේත් රාජ්‍ය යාන්ත්‍රණය බලගැන්වීමට සටන් කළ ඉතිහාසගත දිසාපතිවරිය රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනියි
කිළිනොච්චිය හා මුලතිව් යන පළාත්වල වසර ගණනාවක්ම දිසාපතිනිය වශයෙන් කටයුතු කරමින් පොදු ජනතවට ඉමහත් සේවයක් ඉටු…
පන්සල්වල ඉන්නෙ බදු නොගෙවන කෝටිපතියෝ – වනවාසී රාහුල හිමි කියයි
ආගමික නායකයන් යනු බදු නොගෙවන කෝටිපතියන් බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ චෝදනා…
පිටකොටුව බස් නැවතුමේ වැසිකිලි ගාස්තුව අද සිට රුපියල් 50 යි
පිටකොටුව බස් නැවතුමේ වැසිකිලි ගාස්තුව අද සිට රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මම ඔබ වුණානම් මුම්බායිවල දේපල විකුණා ලංකාවේ ජිවත් වෙනවා – ඒක ලාභදායකයි – ඇමති හරීන්
ශ්‍රී ලංකාව ජීවත්වීම මුම්බාහි ජීවත්වීමට වඩා ලාභදායි බවත් තමන් නම් මුම්බායි දේපල විකුණා ශ්‍රී ලංකාවේ පදිංචි…