2024 වසරේ පෙබරවාරි 02 දින දක්වා කාලපරිච්ඡේදය තුළ එක්සත් ජනපද ඩොලරය හා සැසඳීමේ දී ශ්‍රී ලංකා…
Category: Local News
කෙහෙළිය ඔහු ගෙනා බෙහෙත් බොන්න බෑ කියයි – සිංගප්පූරුවෙන් බෙහෙත් ගෙනත් දෙන ලෙස ඉල්ලයි
රක්ෂිත බන්ධනාගාරගතව සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව පවසන…
ඉන්දියාවට ගිය අනුර ඉන්දිය විදේශ ඇමති හමු වෙයි – සිදු වූ සියල්ල එළියට එයි
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා හමුවී තිබේ.…
වැඩි මිලට බෙහෙත් විකුණා රුපියල් 25000න් ෂේප් වෙන්න ගිය ප‍්‍රකට පුද්ගලික රෝහලට වැඩ වරදියි
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක්…
ලංකාවේ ප්‍රමිතියෙන් තොර ක්ෂණික ආහාරවලින් ළමුන්ට පිළිකා රෝග වැඩිවෙන බව හෙළි වෙයි
වසරකට මෙරට දරුවන් දහසක් පිළිකා රෝගයට ගොදුරු වන බව ශ්‍රී ලංකා පිළිකා රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.…
ලංකාවේ විශිෂ්ට ගුරුවරුන් නිසා ලොව ඉහළම තැනකට යෑමට හැකිවුණා – චිකාගේ සරසවියේ මහාචාර්ය සිවා සිවනාදන් කියයි
නොමිලේ ඉගෙන ගත් ලංකාවට සේවය කරන්න ආවා ලංකාවේ ගුරුවරුන් ඉතා විශිෂ්ට බවත් ඒ හරහා ලැබුණු පන්නරය…
ඉන්දීය රජයේ නිල ආරාධනාවක් – අනුර කුමාර අද ඉන්දියාවට යයි
ඉන්දියානු රජයේ නිල ඇරයුමකට අනුව, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතළු එම පක්ෂයේ නියෝජිතයන්…
කෙහෙළිය ගෙන්වූ බාල එන්නත්වලින් ඒඩ්ස් වැලදීමේ අවදානමක් අනාවරණය වෙයි
මතභේදයට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්බියුලින් එන්නත් භාවිත කරමින් ප්‍රතිකාර කළ රෝගින් පිළිබඳව තොරතුරු…
රටටම ආදර්ශයක් – සියළු ජාතීන්ගේ සහභාගීත්වයෙන් මඩකලපුවේ නිදහස් උත්සවයක්
සිංහල දමිළ මුස්ලිම් පාසල් දරුවන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන්, මඩකලපුව දිස්ත්‍රික්කයේ එකම ප්‍රධාන නිදහස් සැමරුම් උළෙල ඕටමාවඩි…
මහනුවර ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකදි දරුවාට වැරදි එන්නතක් විදියි – සමාජ මාධ්‍ය කැලඹෙයි
තම දරුවාට වැරදි එන්නතක් එන්නත්කළ බවට චෝදනා එල්ලකරනු ලබන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයෙහි හුවමාරු වෙමින්…
හිමිකාරීත්වය පවරා නැතිව භාවිතා කරන වාහනවලට නඩු දැමීමට තීරණය කරයි
හිමිකාරීත්වය පවරාගෙන නැතිව භාවිතා කරන වාහන සඳහා නඩු පැවරීමට පොලිසිය තීන්දු කර තිබේ. මෙරට ලියාපදිංචි වාහන…
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදකයින් ඉදිරියේ ආණ්ඩුව දණ ගහයි – බලපත්‍ර ගාස්තුව අඩු කරයි
සුරා බදු නිෂ්පාදකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් සුරා බදු බලපත්‍ර වාර්ෂික ගාස්තු අඩු කිරීමට රජය…