හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද ප්‍රධානත්වයක් උසුලන නව සන්ධානයක් මේ වන විට බිහිවෙමින් තිබේ. ජනාධිපති රනිල්…
Category: Local News
යාපනය සරසවි ශිෂ්‍ය සංගමය නිදහස් දින කළු දිනයක් ලෙස ප්‍රකාශ කරයි
යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවෙ නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති අතර එයට…
අභිමානවත් 76 වෙනි නිදහස් දිනය ජනපති ප්‍රධානත්වයෙන් 8.20ට ඇරඹෙයි
අභිමානවත් 76 වෙනි නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා. ” හදමු අලුත් රටක් ” යන තේමාව යටතේ…
ජනාධිපතිවරණයේදී අපේ සහාය ඔබට නෑ – පොහොට්ටුව ජනපතිගේ මූණටම කියයි
ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් තවමත් ගෙන නොමැති බැවින් එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රි…
අධිවේගී මාර්ගයේ 70ට අඩුවෙන් ගියොත් දඩ ගහන්න තීරණය කරයි
අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන…
පෞද්ගලික රෝහල්වල ගාස්තු ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරයි
පෞද්ගලික රෝහල් හා වෛද්‍යායතනවල සේවා ගාස්තු හා සේවා සැපයීමේදී ක්‍රියා කරන ආකාරය (Fees and Proceedings) ප්‍රදර්ශනය…
කෙහෙළිය පෙබරවාරි 15 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයට යවයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ…
ඊළඟ ඡන්දයේ දී ලොකු වෙනසක් වෙයි – අටමස්ථානාධිපති හිමි නාමල්ගේ මූණටම කියයි
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව, ලොකු වෙනසක් සිදුවනු ඇතැයි, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව…
කැලෑවකදී දස වධ දීලා වීඩියොත් කරලා – සියලු දර්ශන සමාජ මාධ්‍යවලට මුදා හැරලා
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පැහැරගෙන ගොස් කැලෑබද ප්‍රදේශයක රඳවාගෙන තියුණු ආයුධවලින් කපා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක්…
සනත් නිශාන්තගේ බිරිද පොහොට්ටුවේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
හදිසි රිය අනතුරකින් මිය ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිද, නීතීඥ චමරී ප්‍රියන්කා, පොහොට්ටු…
වෙන් වූ අතක් යළි සවි කරමින් මහනුවර මහ රෝහලේ දී වෛද්‍යවරු විශිෂ්ට සැත්කමක් කරයි
වැඩබිමේ සිදුවූ අනතුරක් නිසා කාන්තාවකගේ උරහිසට අඟල් කීපයක් පහළින් කැපී වෙන්වී ගිය අතක් පැය හයක ශල්‍යකර්මයකින් පසු…
පොලිස් අත්අඩංගුවේදී මියගිය අනුරාධපුර තරුණයාගේ උදරයේ කැඩීගිය ප්ලාස්ටික් පැකට්ටුවක් හමු වෙයි
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ පහර දීමකින් ජීවිතක්ෂයට පත් වූ බවට ඥාතීන්…