බංකොලොත් වූ රට සංවර්ධනය කරන උපායමාර්ග රජය සතුයි – ජනපති IMF නියෝජිතයන්ට කියයි

ආර්ථික වශ­යෙන් බංකො­ලොත් වී තිබූ රට ඉන් මුදා­ගෙන සංව­ර්ධ­නය කරා රැගෙන යෑම රජයේ ප්‍රධාන අර­මු­ණක් බවත්,…

රනිල් – නාමල් ඇතුළු පක්ෂ නායකයෝ හමුවෙයි – කොළඹ දී දැවැන්ත ජනරැලියකට සූදානම් වෙයි

පසුගිය බ්‍රහසුපතින්දා දිනයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වජිර අබේවර්ධන, නාමල් රාජපක්ෂ, ජී.එල්.පීරිස් ඇතුළුව පක්ෂ විසි…

නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය උදෙසා කළු පාලනය අවසන් කරනවා – ජනපති අනුර

නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත පාලනයේ සුරක්ෂාව උදෙසා තැබූ පියවර ආපසු නොහරවන බව ජනාධිපතිවරයා ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල්…

රනිල්ට ආයේ රට හදන්න පුළුවන්,ලෙඩ වැඩි වුණේ පීඩනය නිසා – සමන් රත්නප්‍රිය කියයි

කම්කරු සංගම් නායකයෙකු සහ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ හිටපු ජනාධිපති ලේකම්වරයා වන සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ…

විජේරාමෙන් කාල්ටන් ගිහින් සති තුනයි – මහින්ද තවමත් නිල නිවෙස භාර නොදෙයි

පස්වැනි විධා­යක ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා කොළඹ 07, විජේ­රාම මාවතේ නිවෙ­සින් ඉවත්ව ගොස් සති දෙක­කට වැඩි…

සමස්ත ගුරු ප්‍රජාවටම නිතී ගෙනල්ලා පහර ගැසීමෙන් දරුවන් හදාගැනීමට නොහැකි වෙනවා – නාමල් රාජපක්ෂ

සමස්ත ගුරු ප්‍රජාවම ඉලක්ක කර ගනිමින් නීතිරීති ගෙන ඒමෙන් ඔවුන්ට පහර ගැසූ විට රටේ දරුවන් නිසි…

ජනපතිගේ කතාවේදී රටේ පෞරුෂය හෑල්ලුවට ලක්කලා – දිලිත් ජයවීර කියයි

මෙවැනි අතකොළුවක් වුණු ආණ්ඩුවක් ඉතිහාසයෙවත් බිහි වී නොමැති බව සර්ව ජනබලය පක්ෂයේ පත් කළ මන්ත්‍රි දිලිත්…

බයි කදවුර දිනනවා කියන්නේ, ජනතාව දිනනවා කියන එක – නාමල් රාජපක්ෂ කියයි

සිය ප්‍රතිපත්ති යන්නේ ජනතාව සමඟ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. රටේ…

මාමණ්ඩි පාතාලයෙක් කියා කිව්ව නාලිකාවට එරෙහිව ඩි.වී චානක නඩු දමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව රුපියල් බිලියනයක වන්දි…

පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බ දාන්න එපා කියන්න – මන්ත්‍රී අර්චුනා රාමනාදන් ඉල්ලයි

පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බා දාන්න එපා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද(25) පාර්ලිමේන්තුවේදී රීති…

කොච්චර ඇල්ලුවත් අයිස් මිල වැඩි වෙලා නෑ – උදය ගම්මන්පිල කියයි

සද්භාවයෙන් මේ ආණ්ඩුව මත්ද්‍රව්‍ය වැටලීම් කරනවා නම් මේ වන විට අයිස් හිඟවී අයිස් මිල ඉහළ යා…

මට ඕනෑ නාමල්ගේ අනාගතය හදන්නයි – රෝහිත අබේගුණවර්ධන කියයි

තමන් පොදුජන පෙරමුණ හැර නොගිය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අනාගතය නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍ය…