2026 මාර්තු 20 වන සිකුරාදා කොළඹදී පැවැති දෙවන වටයේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන මාලාව දෙරටේ අනාගත ආර්ථික…
Author: iri news
ජනතාවාදී රජයක් ගොඩනැගීමට එජාපය සහ සජබ එක්වෙනවා – සජිත් ප්‍රේමදාස කියයි
ජනතාවාදී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකට එකතුවන බව…
මිලියන 60 කතාව බොරුවක් – ආණ්ඩුව තමන් කියපු බොරු ඔප්පු කරවා ගන්න ආයතනන මෙහෙයවනවා – නාමල් රාජපක්ෂ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එයාබස් ගණුදෙනුවෙන් මිලියන හැටක අල්ලස් මුදලක් ලබා ගත් බවට එල්ල වන…
රට පුරා දූෂණය නතර කරන්න පළාත් 09ටම අල්ලස් කොමිසමේ කාර්යාල පිහිටුවයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව(CIABOC) පළාත් නවයේම නව කාර්යාල ස්ථාපනය කිරීමට අදහස් කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල්…
අධිරාජ්‍ය විරෝධී ජවිපෙ පාලනය යටතේ මොසාඩ් බලවත් වෙලා – විමල් වීරවංශ කියයි
අධිරාජ්‍ය විරෝධී ජනතා විමුක්ති පෙරමුණු පාලනය යටතේ ලංකාව තුළ මොසාඩ් සංවිධානය බලවත් වී ඇතැයි ජාතික නිදහස්…
ඇමරිකානු ප්‍රහාරක යානාවලට අවසර නොදිම ගැන ජනපති අනුරට ගත් තීරණට අල්ජසීරා ඇතුළු මාධ්‍ය වාර්තා කරයි
ඇමරිකානු ප්‍රහාරක යානාවලට අවසර නොදිමට ජනාධිපතිවරයා ගත් තීරණය අල්ජසීරා ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. එහිදි…
මේ ප්‍රශ්නයේදී රනිල් හිටියනම් මොන නෑමක්ද නාන්නේ – හරීන් ප්‍රනාන්දු කියයි
රනිල් වික්‍රමසිංහ ලොක්ක මාර චාන්ස්කාරයෙක් බවත් කොවිඩ් එක එනකොටත් නොසිටි බවත් වර්තමාන ප්‍රශ්නය එනකොටත් රනිල් හිටියනම්…
අධිකරණ ඇමති මට මැද ඇගිල්ල පෙන්නලා,දිව දික් කරා – මන්ත්‍රී අජිත් පී පෙරේරා කියයි
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා තමන් වෙත මැද ඇඟිල්ල පෙන්වමින් සහ දිව දික් කරමින් අතිශය අසභ්‍ය…
ඇමරිකානු ජෙට් යානාවලට මත්තල ඉඩ නොදීම “කොන්ද පණ ඇති තීරණයක් – මහාචාර්ය අශෝක් ස්වේන්
ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ සාමය සහ ගැටුම් පිළිබඳ පර්යේෂකයෙකු වන මහාචාර්ය අශෝක් ස්වේන් (Ashok Swain) මහතා, ඇමරිකානු…
හංවැල්ල වෙළඳසැලක් තුළ සඟවා තිබූ ඉන්ධන ලීටර් 720ක් පොලීස් භාරයට – දෙදෙනෙක් අත්අඩංගුවට
හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේ වෙළඳසැලක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 720කට ආසන්න ප්‍රමාණයක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට…
ජොන්ස්ටන් ප්‍රනාන්දු,පුතුන් දෙදෙනා ඇතුළු පිරිසට යළිත් ඇප නෑ – අප්‍රේල් 02 දක්වා රිමාන්ඩ් කරයි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත…
ලංගමයට තවත් සුඛෝපභෝගී බස් 200ක් ගන්න ටෙන්ඩර් කැදවයි
අධිවේගී මාර්ග සහ දුරගමන් බස් සේවාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) නව සුඛෝපභෝගී…